uui, hathurui walilune 
අවුරුදු 10කට කලින් බන්ගලි ලoකා මැච් එකක් බැලුවා වගේ තිබ්බා. ඉස්සර ඔහොමනේ. බන්ගලි first බැටින් කියන්නේ අපේ එකෙක්ටවත් 50ක් ගහන්න හම්බෙන්නේ නැහැ මොකද උන් total 100ක් වත් ගහන්නේ නැති හින්දා.![]()


back to eras where people ignore watching BD vs SL
