wunta support kaloth nam redi kohomath adinna wenne naaa.මම නං RCBඩිවිලියර්ස්+කෝලි ඉන්නවනේ
![]()
. cup ekak ussa puluwan team ekakata sup karapan.

wunta support kaloth nam redi kohomath adinna wenne naaa.මම නං RCBඩිවිලියර්ස්+කෝලි ඉන්නවනේ
![]()
. 
Mayya nisa MI match tika balanna puluwanne.![]()

හා බලපන්කො මේ පාර උස්සන්නේ නැද්ද කියලwunta support kaloth nam redi kohomath adinna wenne naaa..
cup ekak ussa puluwan team ekakata sup karapan.![]()
කොලිකුට්ටුවා තනියම හරි ගහනවා මේ පාර
මාලින්ගව නං ගන්න එකක් නෑ මට හිතෙන්නේ. දැන් කාලේ හරි රිටයර් වෙන්න. අලුත් තරුණ ෆාස්ට් දාන්න පුළුවන් උන්ට තමා තැන තියෙන්නේmalingawa base price gani.. ilaga session eke unsold ewunwa danawa![]()
මාලින්ගව නං ගන්න එකක් නෑ මට හිතෙන්නේ. දැන් කාලේ හරි රිටයර් වෙන්න. අලුත් තරුණ ෆාස්ට් දාන්න පුළුවන් උන්ට තමා තැන තියෙන්නේ

මාලින්ගව නං ගන්න එකක් නෑ මට හිතෙන්නේ. දැන් කාලේ හරි රිටයර් වෙන්න. අලුත් තරුණ ෆාස්ට් දාන්න පුළුවන් උන්ට තමා තැන තියෙන්නේ

akilayawa nan gaththa onnaමහේල අම්බානි කොලුවගේ ළඟ ඉඳගෙන කනට කොඳුරලා වැඩේ කරගත්තාAkila Dananjaya, the Sri Lanka spinner, base price INR 50 lakh, and Mumbai ensure there will be a Sri Lankan presence in the IPL. Sold at base price! The only Sri Lankan player in the IPL. Mumbai have filled up all eight overseas slots.

Dushmantha Chameera Sold to Rajasthn Royals for 50 lakhs
නේපාලේ එකෙකුත් IPL වලට ගත්ත බොලව් ලංකාවේ එකෙක්වත් නෑඇෆ්ගන් උනුත් තුනක්ද හතරක්ද විකිණුනා
![]()

ගංගා මෑණියෝ චන්දිමාල්ට යන්න එපා කියලChandimal wa ganna kiyala inne![]()
ක්‍රිස් ගේල් අන්තිම මොහොතේ විකිණිලා යන්තන්
ප්‍රීටි සින්ටා අක්කට එකපාරම ක්‍රෂ් එකක් ඇවිත් වගේ