⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mehema pitch wala test gahuwama wadak na ban. epa wenawa kisima na energy 1k :dull:

    wicket yana bowling pitch wala gahaddi thama sira gema thiyenne
    ඔව් එකනං ඇත්ත :yes: හැබැයි කාලෙකින් ලොකු ලකුණු ගානක් ගහන මැච් එකක් සෙට් උනෙත් නෑ නෙ හැමදාම දෙසිය, තුන්සීය නෙ ගහන්නේ මෙහෙම ඒවත් තියෙන එක හොඳයි.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    හෙටත් දවසම ගහන්න ඕනා.
    හෙට ටිකක් ස්පින් එකත් එක්ක සෙල්ලම් කරන්න ආමාරු වෙයි.
    කොහොම හරි 450ක් ගහගත්තනම්.
    ගේමක් දෙන්න පුළුවන්.
    බංගලි උන් 2nd ඉනින් එක චා කරගන්නවා ෂුවර් :cool:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඔව් එකනං ඇත්ත :yes: හැබැයි කාලෙකින් ලොකු ලකුණු ගානක් ගහන මැච් එකක් සෙට් උනෙත් නෑ නෙ හැමදාම දෙසිය, තුන්සීය නෙ ගහන්නේ මෙහෙම ඒවත් තියෙන එක හොඳයි.
    ow ithin ekath attha. asawatath ekka kollanta kiyak hari gaha ganne natha paune. :rofl::lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    mehema pitch wala test gahuwama wadak na ban. epa wenawa kisima na energy 1k :dull:

    wicket yana bowling pitch wala gahaddi thama sira gema thiyenne

    උන් මේ මැච් ගහනන් කලින්ම හිතලා තිබ්බේ බැටින් විකට් දීලා ඩ්‍රෝ කරගන්න,
    ශකිබ් ගහන්නේ නැති නිසා & හේරත් ඉන්න නිසා ස්පින් විකට් හදන්නත් බැහැ,
    උන් ශෝට් බෝල් එකට වීක් නිසා පේස් විකට් හදන්නත් බැහැ,
    ඒ නිසා ලොකු ස්කෝර් ගිහිල්ලා ඩ්‍රෝ වෙන විකට් එකක් හැදුවා ටොස් එක දිනන්නම බලාගෙන,
    සමහර විට 4වෙනි දවසෙ මැද හරියෙදි විකට් එක කැපෙන්න පුලුවන්,
    දැනුත් කැපුනට ස්ලෝ කැපෙන්නේ,

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    dhammika prasad club match gahanwa neda

    අදත් එන් සී සී එක්ක ගහනවා,
    උගේ රිකවරි එකෙන් පස්සේ පේස් එක අඩු උනා,
    ස්වින් එක නම් තියෙනවා, ඒත් පේස් අඩු නිසා ඉෆෙක්ටිව් මදි තාම,
    ඌට නම් ආයේ චාන්ස් එයි කියලා හිතන්න අමාරුයි

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113

    අදත් එන් සී සී එක්ක ගහනවා,
    උගේ රිකවරි එකෙන් පස්සේ පේස් එක අඩු උනා,
    ස්වින් එක නම් තියෙනවා, ඒත් පේස් අඩු නිසා ඉෆෙක්ටිව් මදි තාම,
    ඌට නම් ආයේ චාන්ස් එයි කියලා හිතන්න අමාරුයි

    aparde ban..peak eke innakota thama injured wune..dan 34 ne..aith chance sure na thama:(
     
    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    ජයා හෙට 200ක් ගහනවා. කීයක් ඔට්ටුද? උගේ හදිසි ගතියක් තියෙනවා, නැත්තන් වටින පොරක් ඔඩී ඕපන් දාත හැකි බය නැතුව.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113

    උන් මේ මැච් ගහනන් කලින්ම හිතලා තිබ්බේ බැටින් විකට් දීලා ඩ්‍රෝ කරගන්න,
    ශකිබ් ගහන්නේ නැති නිසා & හේරත් ඉන්න නිසා ස්පින් විකට් හදන්නත් බැහැ,
    උන් ශෝට් බෝල් එකට වීක් නිසා පේස් විකට් හදන්නත් බැහැ,
    ඒ නිසා ලොකු ස්කෝර් ගිහිල්ලා ඩ්‍රෝ වෙන විකට් එකක් හැදුවා ටොස් එක දිනන්නම බලාගෙන,
    සමහර විට 4වෙනි දවසෙ මැද හරියෙදි විකට් එක කැපෙන්න පුලුවන්,
    දැනුත් කැපුනට ස්ලෝ කැපෙන්නේ,

    ape un centuryak double centuryak hari daganne natha ohe.
    mehema pitch wala kohomath ithin draw thama
     
    chootyputha1

    Well-known member
  • මේ වගේ pitches වල ගහන මැච් බලන්න පට්ට boring බං, bat එකයි බෝලෙයි අතර කිසිම contest එකක් නෑ, ඒකට saffa vs india test series එක පට්ට බං, මාරම ගේමක් තිබ්බෙ, මේ වගේ pitch හදනවට ICC එකෙන් මොනව හරි කරන්න වෙනව ඉස්සරහට, මොකද මේකෙන් වෙන්නෙ ප්‍රේක්ෂකයො තව තවත් test cricket වලින් ඈත් වෙන එක තමයි:(:(