මේ වගේ pitches වල ගහන මැච් බලන්න පට්ට boring බං, bat එකයි බෝලෙයි අතර කිසිම contest එකක් නෑ, ඒකට saffa vs india test series එක පට්ට බං, මාරම ගේමක් තිබ්බෙ, මේ වගේ pitch හදනවට ICC එකෙන් මොනව හරි කරන්න වෙනව ඉස්සරහට, මොකද මේකෙන් වෙන්නෙ ප්‍රේක්ෂකයො තව තවත් test cricket වලින් ඈත් වෙන එක තමයි![]()


api peradunath balapan indian tour eke ehema bowlers latath chance thibba. ewa balanna hithuna meke ithin ithiri dawas 3 balala wadak nathi wei kiyala danma hithenawa draw wei kiyala




මූ සීයේ ඒවම සීයක් විතර ගහයි මට පේන්නේ රිටයර් වෙද්දී.
හිනා කාල පන යනව 
habai sirama waddek 