⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    :lol::lol: පහු ගිය ටිකේම හැංගිලා නේ හිටියේ

    Where is Mallika :baffled::P
    ane manda bn....:frown::frown:kohoma inta thibba ekedda....mata mathakai ooka 2007the wage Sandarath ekka Swarnawahiniye wadasatanakata awa lamai dennath ekka...(Ethakota podima eka hambela na..)dewani ekee set eka watema duwa duwa sellama kara...Sandrath lassanata katha kara...Sanagen ahuwa Deshapalaneta enawada kiyala...Sandra kiwwa Sanath ehema kenek newei kiyala...Sana kiwwa kawadawath na..kiyala....
    maara lassana paulak...lssana wadasatahanak...Sanata maarama adarayak respect ekak thibbe...:):):)
    Sana koba thama...eth shape eke hitiya...
    Harak deshapalaneta MARA thama ookawa adala gaththe...mekath modaya guliya kawa....Uta jeewithaye hodatama waradune eda.......Paw kiyalka hithenawa ban....:no::no::dull::dull::dull:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    cricinfo writes and ad behalf of slc for the new coaching job

    265048.jpg


    :lol:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Mathews kalinma kiuwa Tharanga no 4 gahanne kiyala :D
    but katha wade ban uwa wate yawanawa :growl: uta kohe dunnath u Gahanna lasthiy

    Balu weda ban ewa..u anthimata open karapu match 6di 50 2i 100 1i..uwa team eken drop une ara magul ban ekak hinda..dan uwa wate yawanawa..mata sure 2,3 parak fail unama aye drop. ada gahuwata oka uge place eka nemei..u innawa nam open enna ona
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    Balu weda ban ewa..u anthimata open karapu match 6di 50 2i 100 1i..uwa team eken drop une ara magul ban ekak hinda..dan uwa wate yawanawa..mata sure 2,3 parak fail unama aye drop. ada gahuwata oka uge place eka nemei..u innawa nam open enna ona

    ow ban :( no 4 gahala wadak na.. hithamu top 3 hodata bat kala kiyala.. ethakota tharanga ta no 4 awilla Gahanna gihin nikan out wenawa.. uge place eka open..maha harak ban me selectors la :nerd: issara sanga no 3 hamadama bat kala wage ape unta consistently hari roles tikka denna one.. wate yawala me wade karanna ba
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මාලිගේ බඩ වැඩි වුනේ කාල කම්මැලිකමට නිදාගත්තු හින්දද...2014 ආබාධයෙන් යථා තත්වෙට පත්වෙන්න ක්‍රිකට් බෝඩ් එකෙන් කිසිම දායකත්වයක් නොලැබුණු හින්දද..
    .
    2004 ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණෙන මාලිගේ ඉන්ජරීස් මතුවීමට පටන් ගන්නේ 2008 වසරේදීය..දිගින් දිගටම මතුවූ ආබධයන් නිසා ඔහුට වසර කීපයක්ම ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වන්නේය..මාලි හට නිතරම පීඩා ගෙන දුන් ආබාධ අතර දණහිසේ,පිට කොන්දේ හා පාදයේ වළලුකරේ ආබාධ නිතරම සදහන් විය,කෙසේ හෝ ලංකාවේදී සිදු කළ ප්‍රතිකාර ප්‍රමාණවත් නොවීම නිසා පසුව සිය දණහිසේ ආබධයක් වෙනුවෙන් සැත්කමක් කිරීම සදහා ඔස්ට්‍රේලියාවට යාමට මාලිට සිදුවිය,වෙනත් රටවල නම් ක්‍රීඩකයින්ගේ මෙවැනි ආබාධ තත්වයන් වලදී ක්‍රිකට් බෝඩ් එක මැදිහත් වී අවැසි ප්‍රතිකාර නැතහොත් වියදම් ලබාදීම සිරිතය..එහෙත් සිය සැත්කම වෙනුවෙන් ගුවන්ගත වීම සදහා අවශ්‍යය ටිකට් පත හෝ ක්‍රිකට් බෝඩ් එකෙන් ලබා ගැනීමේ අරමුණෙන් ක්‍රිකට් මණ්ඩලය වෙත ගිය මාලිට ආපසු ඒමට වූයේ හිස් අතිනි,ඒ ක්‍රීඩකයන්ගේ පිහිටෙන් අයි සී සියෙන් කෝටි දහස් ගණන් උපයන,ඒවායින් යැපෙන නිළධාරින් සිටින ක්‍රිකට් මණ්ඩලයක හැටිය,මාලිගේ වාසනාවකට මෙන් ඒ වන විට ඔහු එළඹ සිටි අයි පී එල් කොන්ත්‍රාත්තුවට පින් සිදු වන්නට,ඔහුට ඔස්ට්‍රේලියාවට ගොස් සැත්කම කර ගැනීමට හැකි වන්නේය...
    .
    කෙසේ හෝ පසුවද මාලි මෙසේ ආබාධයන්ට ගොදුරු වන අතර, එනිසා ඔහුට 2010 දී ටෙස්ට් පිටියට සමුදීමට සිදුවන්නේ බළධාරීන්ගේ පෙරැත්ත මතය..මේ අතරින් දරුණුම ඉන්ජරියට මාලිට මුහුණ දීමට වන්නේ 2014 දීය, ඒ සිය පාදයේ වළලුකරේ ඇතිවූ ආබාධයක් නිසාය...මෙල්බන්හිදී මේ සදහා විකළාංග වෛද්‍යවරයෙක් හමුවීමට ඔහුට සිදුවන අතර,ලංකාවෙන් පිටවීමට පෙර එවකට භෞතික චිකිතසක ලෙස කටයුතු කළ ස්ටීව් මවුන්ට් ප්‍රකාශ කළේ වෙනදා මෙන් ඔහුගේ ආබාධයට කෝටිසෝන් එන්නත් කළද එහි වෙනසක් නොතිබූ බවය...2010 සිට මාලිට සැත්කම් සිදු කළ ආචාර්ය ඩේවිඩ් යන් විසින්ම මෙවරද ඔහුගේ සැත්කම සිදු කළ අතර,සැත්කමෙන් අනතුරුව ඔහු ගුවන් තොටුපලෙන් කිහිලි කරුවක ආධාරයෙන් ආපසු පැමිණෙනවා මට මතකය, මාලිට එවකට වාරුවක් වීමට සිටියේ සිය ආදරණීය බිරිද පමණක් වන අතර, බඩ අඩු කිරීමට නොව මාලිව දෙපයින් නැවැත ඇවිදවීමට ඇය නොගත් වෙහෙසක් නැත...මින් පසු 2015 වසරේ ඔසියන් සමඟ එක්දින තරගාවලියට සහභාගි වන මාලි ඉන් පසු එක්දින පිටියට පැමිණෙන්නේ 2017 ශූරයින්ගේ කුසලානය වෙනුවෙනි,ඒ මෙම වසරේ ජූනි මසය...
    .
    එවිට පෙර සිටි මාලිට වඩා ඔහු තරබාරු වී සිටීම පුදුමයක් නොව, මන්ද වසර 2ක් පමණ සුපුරුදු ශාරීරික ව්‍යායාම කෙරෙන් දුරස්ව එක තැනක සිට වෛද්‍යය ප්‍රතිකාර ලබා ගන්නා විට මහත් වීම,බඩ වැඩිවීම නිසැකවම සිදුවේ..දැන් ක්‍රීඩා ඇමතිට ප්‍රශ්නය වී ඇත්තේ වසර ගණනාවක් ප්‍රතිකාර ලබාගෙන යලි සුවහසක් ක්‍රීඩා ලෝලින්ගේ සතුට වෙනුවෙන් පැමිණි මාලිගේ බඩ වැඩි වීමය,අඩුම තරමේ ඔහු හෝ ක්‍රීඩකයින්ගෙන් යැපෙන ක්‍රිකට් මණ්ඩලය ඔහුට අවශ්‍යය ප්‍රතිකාර ගැනීමට පහසුකම් සපයාදී ,දැන් අප ලබා දුන් පහසුකම් වලින් ඔබ ලැබූ ප්‍රගතිය කුමක්ද!! එසේ ලබාදීත් බඩ අඩු කරගන්ඩ නොහැකි ඇයි!! දැයි ඇසුවා නම් ප්‍රශ්නයක් නැත...මාලිගේ බඩ වැඩිවීම හෝ මහත්වීමට ප්‍රධානම හේතුව ඔහුගේ ඉන්ජරිය බව සියලු දෙනාම දන්නා විටත් ඇමති ඔහුට දිගටම පහර දෙන්නේ මාලි කම්මැලිකමට කා බී නිදාගෙන සිට බඩ වැඩිකරගෙන ඇති ලෙසය....අනෙක් අතට වෙනත් රටවල වසරකට ක්‍රීඩයින් 2,3න් දෙනෙක් පමණක් ඉන්ජර් වෙද්දී අපේ 12,15ක් පමණ ඉන්ජර් වන්නේ අපේ රටේ පමණක් කම්මැලි ක්‍රීඩකයින් සිටින නිසාද,නැත්නම් අපේ රටේ ක්‍රිකට් මණ්ඩලය ඔවුන් ගැන ,ඔවුන්ගේ ෆිට්නස් ගැන නොසොයන දූෂිත දේශපාලනයේ රැකවරණය ලබන පිරිසක් වීම නිසාද!!එක්කෝ දයාසිරි තමන් හා ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රීඩකයින් ගැන සොයා නොබලන නිසා එයින් වන අපකීර්තිය වසා ගැනීමට ක්‍රීඩකයින් පිට වරද පටවන්නෙකි, නැත්නම් ඔහු ක්‍රීඩාව ගැන ,ක්‍රිකට් ගැන අබමල් රේණුවක් වත් නොදන්නා එහෙත් පක්ෂෙන් පක්ෂයට පැනීම,රිලා ඩාන්ස් වැනි ක්‍රීඩාවන් සම්බන්ධයෙන් පමණක් පත් කෙරුණු ඇමති වරයෙකි.
    ~මාධව විශ්වනාත් @all about cricket~
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Taranga opening ewala no 4 gahanne chandimal da ayeth .. danushka is an opener too.

    mata nan dickwella ge future ekak penne na.. u godak welawata success wenne mul overs tike infield ekata udin paarawal tikka gahala. anika technique ekath solid na.. u digatama fail unoth Kusal wa danna thiyenne team ekata.. Kusal no 6 gassala aluth ekekwa damma nan hari no 4 walata hoda responsible batek