⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    19657010_319173108529089_3232305253813163147_n.jpg
    eka eka bahirawayo innawa SL cricket wala...lokuma eka Sumathipalaya...!
    Mathewsge aulak thiyanawa...u dan aurudu ekahamaraka withara idala team eka athule wali daganta wage pattan gena thiyenne....eka une Angelow perera wage anathayo selection walata genalla...kurusa scene adune ekai...
    Habai Journelistla un danna deyin eka eka kunu awissuwata mole pawichchi karala wada karoth hari...mokadda hariyatama wenne kiyala danagannakan mokuth kiyanta ba....:confused::confused:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    අපෝ එහෙම උනා නම් බං එක්කෝ එංගලන්තෙන් කනවා. උන්ට ගහලා ෆයිනල් ගියා නම් ඉන්දියාවෙන් හොදි බහින්ට කනවා. මෙහෙම උන එක හොඳා. නැත්නම් අරම ඉන්දියන් උන්ට ගහලා දිනපු එකෙනුත් වැඩක් නෑ බං.

    සඳකැන් දැන් ටිකක් ඉම්පෘව් වෙලා. හොඳම දේ හසරංගටත් ටෙස්ට් ගහන්න දෙන එක බං. උගේ ගූග්ලිය නම් සුපිරි සහ ෆාස්ට් ගුග්ලියක් තියෙන්නේ ඌට. සික්කුවගේ ඇති ගුග්ලියකුත් නෑ ඒකත් කෙලින් වැටෙන්නේ බං. ගුග්ලියට ගහන්න බැට් එක පොසිශන් කරලා කෙලින් එන බෝලෙට අවුට් උනොත්නේ සික්කුවට විකට් වැටෙන්නේ.
    sikkuwa thama spin wenne bole newei.....:lol:
    :lol::lol:
    සයිටම් වලට SLMC රෙජිස්ට්‍රේශන් දෙනකන් හිටපන් එහෙනම් :D:D.
    Doctor from Neville F. Academy...!:lol:
    :lol::growl:
    matanan dikwallaya aggressive wadi uge talent walata wadiya.....!eth dan ODI yana widihata uta berenta puluwan....!:yes::yes::yes:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    one of the inborn talents and wasted by himself alone. when he was playing with his full throttle Kusal Janith was no where near him. But now I don't think that he could recover himself ever again. :(:(

    ow lazy m'fucker mitch marsh la ekka ehema u19 gehuwe mu e level eke hitiye den lowet ne fattama lazy cricket kenek mu, same goes for anjelo perera, selfie gagaha innawa ponnayo
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    flat track wala kelin daana offspinnerla dala ODI gahuwoth wenne apita Zimbo galledi,Indiyawata api Ovel waladi karapu wade thama keeyak gahuwath hodi bahinta kanta wenne......wicket ganna bowlersla nathuwa dan ODI gahanta ba....eka therunoth loku deyak...Fielding nathuwa kohomath cricket gahanta ba....:confused::confused::confused:
    mata nam penne nea ehemata ekek.
    sandakan lamaya unath gemata enter wenne pitch eka poddak hari supportive nam.
    flat track wala berenna danne...

    kauda danne sekkuwaawa aaye gennida kiyala :lol:
     
    • Like
    Reactions: Ridila™

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ow lazy m'fucker mitch marsh la ekka ehema u19 gehuwe mu e level eke hitiye den lowet ne fattama lazy cricket kenek mu, same goes for anjelo perera, selfie gagaha innawa ponnayo
    Banukaya danta thibbe 2010 u_19 wc eka iwarawenakotama......dan daala wadak na....oya wadema u19 capa Asalankayatath wei kiyala thama baya......2000 u19 wc gahuwa Ian Daniels,Malintha Gajanayakatath una...Muthumudalige Pushpakumara,Mubarak wage eunta nikan chance dunna....
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    wanidu hasaranga :love:
    U thama googleya hoya ganta danne nathi zimba bowlerla 3k out karapu podi kollek......
    Ape eun dan minnowsda nadda kiyala theeranaya wenne ilagata thiyana India series eka gahana widihata thama...me inna thathwen gahuwoth whitewash sagarayak thama ithin......ape eun Kuldeep yadeve,Ashwinlata kohoma bat kataida danne na....:oo::oo:kohliya ape redi galawalama daaida danne na.....
     

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    U thama googleya hoya ganta danne nathi zimba bowlerla 3k out karapu podi kollek......
    Ape eun dan minnowsda nadda kiyala theeranaya wenne ilagata thiyana India series eka gahana widihata thama...me inna thathwen gahuwoth whitewash sagarayak thama ithin......ape eun Kuldeep yadeve,Ashwinlata kohoma bat kataida danne na....:oo::oo:kohliya ape redi galawalama daaida danne na.....
    :yes::yes:
     

    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0

    Players are avoiding the signing of their annual contracts with Sri Lanka Cricket at the instigation of their manager, English national Charlie Austin, reports say.

    Manager for several national captains previously, Austin presently manages around 20 players, but has become quite a headache for the local game, according to reports.

    He has not paid taxes due to the state for the earnings he had made through the national cricketers.

    Dilshan’s revelation

    Tilakaratne Dilshan, who retired from international cricket recently, made an accusation against Austin at a television interview.

    Without mentioning his name, Dilshan said a manager had sent him a letter, demanding a 10 per cent commission for a contract with the IPL, which he had secured personally.

    Dilshan said he had sent that manager a letter, saying just that.

    In the earlier stages of the IPL, Austin had earned massive income by getting contracts for Sri Lankan players with the Indian franchise.


    He lost the opportunity after the then interim committee chairman Arjuna Ranatunga decided that players should get IPL contracts only through SLC.

    Married to a local Muslim woman, Austin had made plans with top figures of the previous Rajapaksa regime to build a hotel in the southern coastal area.

    Two of the most prominent cricketers still want Austin to be the go-between if their participation is needed for any programme.

    Arriving in the island as a tourist, Austin stayed in the home of a cricket umpire who is no more, and later made friends with cricketers by becoming a journalist for cricinfo.com website.

    :angry::angry:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ශ්‍රී ලංකා, සිම්බාබ්වේ එක්දින තරගාවලියේ තුන්වන තරගය අනිද්දා (06) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව අැති අතර ක්‍රීඩාංගණයට අලි ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පවතින බැවින් අාරක්ෂාව සදහා වනජීවී නිලධාරීන් යෙදවීමට නියමිතව අැති බව වාර්තා වේ.
    :lol::lol::lol::lol:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,001
    113
    ශ්‍රී ලංකා, සිම්බාබ්වේ එක්දින තරගාවලියේ තුන්වන තරගය අනිද්දා (06) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව අැති අතර ක්‍රීඩාංගණයට අලි ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පවතින බැවින් අාරක්ෂාව සදහා වනජීවී නිලධාරීන් යෙදවීමට නියමිතව අැති බව වාර්තා වේ.
    :lol::lol::lol::lol:

    :rofl::rofl::rofl:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ කාලය තවත් මාසය 6කට දීර්ඝ කළ බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

    තේරීම් කමිටුවේ සභාපති ලෙස සනත් ජයසූරිය මහතා කටයුතු කරන අතර රොමේෂ් කලුවිතාරණ, රන්ජිත් මදුරුසිංහ, එරික් උපශාන්ත හා අසංක ගුරුසිංහ තේරීම් කමිටුව නියෝජනය කරයි.

    ඒ අනුව ක්‍රිකට් තේරීම් කමිටුවේ කාල සීමාව එළැඹෙන දෙසැම්බර් 31 දා තෙක් දීර්ඝ කර තිබේ.
    :P:P:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ කාලය තවත් මාසය 6කට දීර්ඝ කළ බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

    තේරීම් කමිටුවේ සභාපති ලෙස සනත් ජයසූරිය මහතා කටයුතු කරන අතර රොමේෂ් කලුවිතාරණ, රන්ජිත් මදුරුසිංහ, එරික් උපශාන්ත හා අසංක ගුරුසිංහ තේරීම් කමිටුව නියෝජනය කරයි.

    ඒ අනුව ක්‍රිකට් තේරීම් කමිටුවේ කාල සීමාව එළැඹෙන දෙසැම්බර් 31 දා තෙක් දීර්ඝ කර තිබේ.
    :P:P:P
    සනාව වහාම අයින්කරන්න නේද හිටියේ :D
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සනාව වහාම අයින්කරන්න නේද හිටියේ :D

    :yes::yes::yes: එහෙම තමයි කලින් කියුවේ මේ ලංකාවනේ බං දැන් ඒවා අමතක ඇති ;););)
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සනාව වහාම අයින්කරන්න නේද හිටියේ :D

    හෙලුවෙන් උකනවා
    ක්‍රිකට් ‍තෝරනවා
    බූකි මනිනවා
    හෙලුඑන් උකනවා
    මරාට කඩේ නනවා
    හිරු කුමරිට පොල් ලෙලි ගහනවා
    පොල් කඩනවා
    බල්ලෝ නාවනවා
    බබාල නලවනවා

    :D:D:D
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    The efforts to revive international cricket in Pakistan have suffered yet another blow as Sri Lanka have refused to accept the proposed tour of Pakistan in October-November this year.

    Pakistan had offered Sri Lanka to play a series of limited-overs cricket which has been turned down. Now the Test, one-day international (ODI) and Twenty20 international (T20I) series will be held in the United Arab Emirates (UAE) between the Asian rivals.
    :rolleyes::rolleyes::rolleyes:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අයි ඈම් මාධව
    ඉතිරි එක්දින තරග 3 සදහා සංචිතය නම් කෙරේ....සුරංග ලක්මාල් හා චාමර කපුගෙදර ඇතුලට....ළහිරු මදුසංක,අපොන්සු ඉවතට...අනිත් අය වෙනස් වී නැත.
    #slvszim #3rdodi
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    හෙලුවෙන් උකනවා
    ක්‍රිකට් ‍තෝරනවා
    බූකි මනිනවා
    හෙලුඑන් උකනවා
    මරාට කඩේ නනවා
    හිරු කුමරිට පොල් ලෙලි ගහනවා
    පොල් කඩනවා
    බල්ලෝ නාවනවා
    බබාල නවනවා

    :D:D:D

    තම්බි ගෑණුන්ට උකනවා
    නානට පුකේ අරිනවා
    :yes::yes::yes::yes::yes:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    අයි ඈම් මාධව
    ඉතිරි එක්දින තරග 3 සදහා සංචිතය නම් කෙරේ....සුරංග ලක්මාල් හා චාමර කපුගෙදර ඇතුලට....ළහිරු මදුසංක,අපොන්සු ඉවතට...අනිත් අය වෙනස් වී නැත.
    #slvszim #3rdodi

    සුරංග ලක්මාලුත් මෙලෝ වැඩක් නෑ බන්.ඌත් වෙලාවකට පතෝල,වැටකොලු වගේ තමයි.හදනවා නම් හදන්න ඕනේ සිරාම ෆාස්ට් බෝලින් combination එකක්.ඔය යාන්තන් 130 ට දාන උන් එක්ක වර්ල්ඩ් කප් දිනන්න අමාරුයි බන්.

    මම නම් කැමති 2019 ටාගට් කරන් මුන් තුන් දෙනාව Develop කරනවා නම්.

    01.නුවන් ප්‍රදීප්
    02.දුශ්මන්ත චමීර
    03.ලහිරු කුමාර

    මුන්ට සමහර විට ඕවරේකට 6 කට වඩා ලකුණු ගහයි.ඒ උනත් ඕනේ වෙලාවක විකට් එකක් ගන්න පුලුවන් බෝලර්ස්ලා.

    ස්ලෝ බෝලර්ස්ලට

    01.ලක්ශාන් සදකැන්
    02.වනිදු හසරංග

    කොහොම උනත් දැන් ප්‍රශ්න මැද්දේ අලුතින් ටීම් එකක් හැදීගෙන එනවා වගේ.මේ සෙට් එකට මහේල වගේ කෝච් කෙනෙක් හම්බුනොත් කියලා වැඩක් නෑ.
    :love::love::love::love:


     
    Last edited: