ලොල්...මුඩි,සිරිසේන friendship![]()
උඹ නම් හපෝයි...
කියපන් එදා මැච් එක ඉංදියාවට එරෙහිව දින්නේ කොහොමත් ඉන්දියා ඊළඟ වටේට යන නිසා කියලා


ලොල්...මුඩි,සිරිසේන friendship![]()


තරඟ තහනමක් වැටෙයිද මැතිව්ස්ට විනාඩි 24ක් පරක්කු උනා ඕවර් දාලා ඉවර වෙනකොට
http://watchcric.org/Link ekak nadda ban wada karana
karadiya sulangapatta gini gahna awuwa bun.. henama amarui ape aewunta...
Zimba aewunta num hodata purudui wage bun...
Ape un marila wage bagayak yanakota...
Nuwan Praddep Injured una Mazkadzage catch eka allala.......!
Fitness aul...Fielding aul....!Ewa ithin tak gaala hadanta puluwan ewada...,Mechchara kal deepu coachesla,Pahasukam wala thathwe thama..Fielding hadaganta T20 tournament ekak thiyanawada lankawata....Ko salli...Hambanthota ali gahana kale ground hadala salli kagena...thawa godak gahili gahala playerslata padi gewanne nathuwa presentation walath cha wechcha,bank currupt wechcha board ekak SLC...
dan Okkoma Ostinayek pita yawanta lasthiya.....
Kauda ban me patta gini gahana awwe Hambanthota dawal ODI gahanne...Inna eun tikath injured karanta yanne..Ilagata Indiyawa awilla dekata namala puke arapuwahama whitewash karala Minnowma thama....Board eke inne gonma gon harak....



සැපට කන්න පුළුවන්![]()

Ape un marila wage bagayak yanakota...


චාලි ඔස්ටින් ගේ කතාවේ ඇත්තක් තියෙනවා..
නැතුව නෙමෙයි..
ඒත් හැම දේම උගේ පිටින් යවන්න බැහැ..
අද සඳකැන් 49වෙනි ඕවරේ දාපු එකත් චාලිගේ එකවුන්ට් එකට දාලා තිබ්බා..
ස්පිනර් කෙනෙක් අන්තිම ඕවර්ස් දාන්න හේතු ගොඩක් තියෙනවා..
එකක් තමයි වෙලාව ඉතුරු කරගන්න.. ස්ලෝ ඕවර් රේට් යනව නම් ඉක්මනට ඕවරේ දාන්න ස්පිනර් කෙනෙක් ගන්නවා.. අනික මේ ග්රවුන්ඩ් එකේ හුලඟ එක්ක ස්පින් එකට ගහන්න අමාරුයි උඩින් ගහන ශොට් පේස් එකට සාපේක්ෂව..
ඉස්සර අර්ජුන ගොඩක් වෙලාවට සනත් බෝල් කරවනවා අන්තිම ඕවර්ස් වල..


තරඟ තහනමක් වැටෙයිද මැතිව්ස්ට විනාඩි 24ක් පරක්කු උනා ඕවර් දාලා ඉවර වෙනකොට