⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
පට්ට දුකක් අද හිතට ආවේ.මම දැන් අවුරුදු 22 කට ආසන්න කාලයක් තිස්සේ ක්‍රිකට් මැච් බලනවා.කවදක්වත් දැකලා නෑ අපේ රටේ එවුන් අපේ රටේ එකෙක් කැච් එකක් මිස් කරාම හරි මිස් ෆීල්ඩ් එකක් උනාම හරි අපේ එකාට හූ තියනවා.අද ඒකත් උනා:(

:(:(:(:( දැන් ඉතින් කෙටි කාලයකට හරි සුදුසු පුද්ගලයෝ දාන්න ඕනා :D බැටින් පැත්ත බලන්න රෝයි ඩයස් වගේ කෙනෙක්ට දෙන්න ඕනා :love: බෝලින් වලට වාස් හරි රුමේෂ් රත්නායක හරි දාන්න ඕනා :D ෆිල්ඩින් වලට උපුල් චන්දන දාන්න පුලූවන් එහෙම නැතිව මේ නික් පොතාස් :sorry: බව්වා දාගෙන ෆිල්ඩින් හදන්න බෑ :angry::angry:
 
The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    paradaninna one. excuses kiya kiya innawata. ada paradila adama Manika captaincy ya atha ariyoth

    ඕකුන් අයින් වෙන්නේ නෑ බන්. දේශපාලකයෝ වගේ තමයි . කොච්චර වැරදි කරත් ඉල්ලා අස් වෙන්නේ නෑ
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    :(:(:(:( දැන් ඉතින් කෙටි කාලයකට හරි සුදුසු පුද්ගලයෝ දාන්න ඕනා :D බැටින් පැත්ත බලන්න රෝයි ඩයස් වගේ කෙනෙක්ට දෙන්න ඕනා :love: බෝලින් වලට වාස් හරි රුමේෂ් රත්නායක හරි දාන්න ඕනා :D ෆිල්ඩින් වලට උපුල් චන්දන දාන්න පුලූවන් එහෙම නැතිව මේ නික් පොතාස් :sorry: බව්වා දාගෙන ෆිල්ඩින් හදන්න බෑ :angry::angry:

    ෆීල්ඩින් හොද නෑ කිය කිය ඉදලා ෆීල්ඩින් කෝච් ව හෙඩ් කෝච් කලාම ඔහොම වෙනවා
    :oo:
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    19875527_1363544183699168_55576873442045451_n.jpg
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එකෙක්ට එකෙක් නෑ බන් ටීම් එකේ.මැතිව්ස් ටීම් එක කාලා තියෙන්නේ.හැමදාම එකෙක් දෙන්නෙක් මොනවා හරි කරනවා විතරයි.

    Dan tharanga chandi ehema captain karanakota elata dinnada. Awula thiyenne paripalane, eka therum noganna thaak kal prashne wisadenne na. Balapan matthews captaincyen ain karala man test walin ehema retire wela t20 leagues ehema gahanna gattama, aparade api honda kreedakayek miss kara gatta kiala hithei. Ohe whole sale eke ekek fail wenakota wena ekek dana eka nevei wade. Maththews thamai captaincyata sudusuma kiala kivve kauda sanga, mahela. Thirimanna digatama thiya ganna kiala kiwwe kauda aravinda. Sanga, mahela, aravindalata wadiya cricket dannawada thilanga, dayasiri la.

    Eka team ekak select karagena eh set ekata settle wenna denna ona. Coach saha support staff ekata hondata salakala digata thiya ganna ona. Team ekata me tika wenna wadiyama balapawe jayasuriyala ge selectionui sumathipala la hariyata administration eka nokarapu ekai.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Matthews thamai team eke inna hondama player, eh wagema danata inna hondama captain. Dhananjaya de silva honda anagatha captain kenek wenawa hariyata experience ganna ida deela matthews ge deputy karoth dammama
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    Matthews thamai team eke inna hondama player, eh wagema danata inna hondama captain. Dhananjaya de silva honda anagatha captain kenek wenawa hariyata experience ganna ida deela matthews ge deputy karoth dammama
    Ayya kudu gahala ganja gahalada