⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Me: YES

19894541_103926810259981_6484605233125507475_n.jpg

19894993_1059247894211582_4023598008418644743_n.jpg

lankawe minissu :(
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0

oya wage kiyana unta ban gedarata hoyan gihin allagena gahanna ona neththnam nadu danna ona :angry:

අපි වැඩිය හිතුවේ නැති වුනාම මේ සමාජ ජාලා මාධ්‍ය ශ්‍රි ලංකා ක්‍රිකට් වලට ලොකු හානියක් කරනවා බුකි පෙජ් ඇඩ්මින්ලා ක්‍රිකට් ගැන දන්න තරම් ක්‍රිකට් ගැන කවුරුත් දන්නේ නෑ :angry::angry:
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
Aniwa:yes:
Apita 1st match ekaki 4 weni ekai dinanna tibba first bowl karanam

ඔව් වැරදි තීරණ නිසා අපිට ලොකු අවාසියක් වුනා ඒ වගේ සිම්බන්ට පොඩි වාසනාවකුත් තිබුනා එදා වැස්සේ නැත්නම් තරඟයේ තීරණය වෙනස් වෙන්න තිබුනා ඒ හැමදෙයක්ම වුනේ අපේ අවාසනවට තමයි කොහොම වුනත් මෙහෙම දෙයක් වුන එක හොඳයි
 
sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    ඔව් වැරදි තීරණ නිසා අපිට ලොකු අවාසියක් වුනා ඒ වගේ සිම්බන්ට පොඩි වාසනාවකුත් තිබුනා එදා වැස්සේ නැත්නම් තරඟයේ තීරණය වෙනස් වෙන්න තිබුනා ඒ හැමදෙයක්ම වුනේ අපේ අවාසනවට තමයි කොහොම වුනත් මෙහෙම දෙයක් වුන එක හොඳයි
    :yes::yes:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ada match eka paradichhca eka gana kisima duakak nha cricket uda dgena balana eka nawaththapu indada dan nha
    habayi ada paradichcha eka hodayi 2019 wc ekata wenas karanna ona dewal wenas karala issarata yanwanam
    :dull:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    ක්‍රිකට් බලන එක නවත්තපු තව කව්ද ඉන්නේ...:cool::cool::cool:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    0.jpg

    warthgatha sammana denna puluwan loken hodama bowling coach
    players la kotola anna inna bowling coacheslawa elola yalukamata bale ta lankawe cricket wala kumbandayo
    :angry::angry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    0.jpg

    warthgatha sammana denna puluwan loken hodama bowling coach
    players la kotola anna inna bowling coacheslawa elola yalukamata bale ta lankawe cricket wala kumbandayo
    :angry::angry:

    තව වෙන වෙන හේතුත් තියෙනවා මෙයා කොච් වෙලා ඉන්න ;);) තව ඉන්නවා ඔහොම අය ෆිල්ඩින් වලට උදව් කරන "බව්වා"