⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    oya wage kiyana unta ban gedarata hoyan gihin allagena gahanna ona neththnam nadu danna ona :angry:

    Ehema karanna ba ban. Eka thamai social media kiyanne. Ewata akamathi nam owa use nokara inna one. Meketh inne eka eka vidihe un. Api kamathi saha api piliganna deyma hema ekama kiyanna karanna one kiyala ekak na ban

    අපි වැඩිය හිතුවේ නැති වුනාම මේ සමාජ ජාලා මාධ්‍ය ශ්‍රි ලංකා ක්‍රිකට් වලට ලොකු හානියක් කරනවා බුකි පෙජ් ඇඩ්මින්ලා ක්‍රිකට් ගැන දන්න තරම් ක්‍රිකට් ගැන කවුරුත් දන්නේ නෑ :angry::angry:

    Ehenam ban indiawe unta cricket gahnnama bari wenna one. Unge apita wada kochchara social media thiyenawa da.. Ohoma owata awl wenakawa nam kohomada ban international sportsman kenek wenne. Mental toughness nathuwa. Anika u hv to expect that if ur not performing for yrs
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අපි වැඩිය හිතුවේ නැති වුනාම මේ සමාජ ජාලා මාධ්‍ය ශ්‍රි ලංකා ක්‍රිකට් වලට ලොකු හානියක් කරනවා බුකි පෙජ් ඇඩ්මින්ලා ක්‍රිකට් ගැන දන්න තරම් ක්‍රිකට් ගැන කවුරුත් දන්නේ නෑ :angry::angry:

    :yes::yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,001
    113
    ඕව සතියෙන් අමතකයි බන්, අපි බන්ගලියන්ටත් පැරදුනා දැන් කාටවත් ගානක් නෑ නෙ. :D

    මන් හිතා ගත්තා බලන් නෑ කියලා.:rofl: ආයේ හිතෙයිද දන් නෑ...:sorry:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    තව වෙන වෙන හේතුත් තියෙනවා මෙයා කොච් වෙලා ඉන්න ;);) තව ඉන්නවා ඔහොම අය ෆිල්ඩින් වලට උදව් කරන "බව්වා"

    wena monada hethu apitath danaganna kiyan :D

    muge manageruth charlie austin da nathanm mali apu aluth mu coach kara kiyalada thama inne
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Ehema karanna ba ban. Eka thamai social media kiyanne. Ewata akamathi nam owa use nokara inna one. Meketh inne eka eka vidihe un. Api kamathi saha api piliganna deyma hema ekama kiyanna karanna one kiyala ekak na ban

    Ehenam ban indiawe unta cricket gahnnama bari wenna one. Unge apita wada kochchara social media thiyenawa da.. Ohoma owata awl wenakawa nam kohomada ban international sportsman kenek wenne. Mental toughness nathuwa. Anika u hv to expect that if ur not performing for yrs

    ඉන්දියාවේ ප්‍රේක්ෂකයන්ගේ මානසිකත්වය මුළු ලෝකෙම දන්නවා ක්‍රිකට් ක්‍රිඩකයන්ව දෙවියන් වගේ අදහන අය ඉන්නේ ඒ අයගේ අදහස් සමාජ මාධ්‍ය වලින් කොයි විදියට ප්‍රචාරය වුනත් ක්‍රිඩකයන් දන්නවා තමන්ගේ ප්‍රේක්ෂකයන්ගේ බුද්ධි මට්ටම

    පොදුවේ අපි හැමෝම පිළිගන්නවා ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ බුද්ධිමත් කියලා ඇත්තෙන්ම මේ පොදු ප්‍රේක්ෂකයන්ගේ මතය සමාජ මාධ්‍ය හසුරුවන බුකි ඇඩ්මින්ලා විනාශ කරනවා කියලා මට හිතෙනවා මොකක් හරි පොස්ට් එකක් හදාගෙන් ලයික්, විව්ස් වැඩිපුර ලබාගන්න හිතෙන හිතෙන දේවල් ප්‍රචාරය කරලා අර ඉන්දියාවේ නුගත් ප්‍රේක්ෂකයන් මට්ටමට අපේ සමාජ ජාලා මාධ්‍ය යනවා කියලා මට හිතෙනවා
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    වෙන කවුද බන් ඉන්නෙ තරංගට තමා දෙන්න වෙන්නෙ :oo:

    oka ain wenne na ban :dull:

    ara pakko ban melo rahak neti safraaz ta dila un antimeta team eka lucky charm una, , anna ewage apith mona hari try karanna ona ban, me ponnaya 2012 idan captain, tawat mokatada bln inne zim walatat peraduna apita tawa monada ban, akila dananjayata dunnath awulak ne ponnaya elola :lol:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඉන්දියාවේ ප්‍රේක්ෂකයන්ගේ මානසිකත්වය මුළු ලෝකෙම දන්නවා ක්‍රිකට් ක්‍රිඩකයන්ව දෙවියන් වගේ අදහන අය ඉන්නේ ඒ අයගේ අදහස් සමාජ මාධ්‍ය වලින් කොයි විදියට ප්‍රචාරය වුනත් ක්‍රිඩකයන් දන්නවා තමන්ගේ ප්‍රේක්ෂකයන්ගේ බුද්ධි මට්ටම

    පොදුවේ අපි හැමෝම පිළිගන්නවා ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ බුද්ධිමත් කියලා ඇත්තෙන්ම මේ පොදු ප්‍රේක්ෂකයන්ගේ මතය සමාජ මාධ්‍ය හසුරුවන බුකි ඇඩ්මින්ලා විනාශ කරනවා කියලා මට හිතෙනවා මොකක් හරි පොස්ට් එකක් හදාගෙන් ලයික්, විව්ස් වැඩිපුර ලබාගන්න හිතෙන හිතෙන දේවල් ප්‍රචාරය කරලා අර ඉන්දියාවේ නුගත් ප්‍රේක්ෂකයන් මට්ටමට අපේ සමාජ ජාලා මාධ්‍ය යනවා කියලා මට හිතෙනවා

    Uba kiyana vidihata lakawe cricket fansla ugath nam page karayo kiyana hemadema his mudunin piligan nathuwa kalpana karala balala hari weradda therum ganna epai.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ara pakko ban melo rahak neti safraaz ta dila un antimeta team eka lucky charm una, , anna ewage apith mona hari try karanna ona ban, me ponnaya 2012 idan captain, tawat mokatada bln inne zim walatat peraduna apita tawa monada ban, akila dananjayata dunnath awulak ne ponnaya elola :lol:
    මාලිංගට දෙන්න තිබුන කොහෙද මූ බඩ බස්සගන්නේ නෑ නෙ :D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    "Still haven't thought about stepping down. There's time. I'll give it a bit more thought and talk to the selectors." © AFP

    sanai thilangai muwa tiyagani ban, me ponnaya resign wenne ne, puppet nisa thilanga kemati thilangata ona players la ona welawata atulata danna puluwan mathews tanikara puppet,

    thila,sana,Mathews maru set eka athe ape cricket tiyenne :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මාලිංගට දෙන්න තිබුන කොහෙද මූ බඩ බස්සගන්නේ නෑ නෙ :D

    malingawa retire karanna ona ban, malingalata den hunger ekak nehe, un play karanna un wenuwen, we need young blood,

    asela gune mkda, u lead karala nedda danne club team ekakwat, asela gune can become our safraaz
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Uba kiyana vidihata lakawe cricket fansla ugath nam page karayo kiyana hemadema his mudunin piligan nathuwa kalpana karala balala hari weradda therum ganna epai.

    ලංකාවේ බුකියේ සිඟිති පාතාලයක් තියෙනවා කියලා උඹ දන්නවනේ ;)ඔය ගොඩක් රඟන්නේ දෙමාපියන්ගේ සල්ලි වලින් ඩෙටා කාඩ් අරගෙන ලොකු ටෝක් දෙන අය තමයි :P:P ඔය කිරියෙත් ඉන්නේ ඒ වගේ අය ;) ඔව් ලංකාවේ සාමන්‍ය ප්‍රේක්ෂකයන් බුද්ධිමත් තමයි ඒක තමයි මම කියුවේ ඒ අයගේ අදහස් නෙමේ ප්‍රචාරය වෙන්නේ මේ සමාජ ජාලා මෙහෙයවන ඇඩ්මින්ලා තමන්ගේ පේජ් එකේ ප්‍රචාරයට කරන දේවල් කියලා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    malingawa retire karanna ona ban, malingalata den hunger ekak nehe, un play karanna un wenuwen, we need young blood,

    asela gune mkda, u lead karala nedda danne club team ekakwat, asela gune can become our safraaz

    keep dreaming... dan inna eka vihiluvata kivvada yanava kiyala..okata lejjavak naha..thava match 100k peradunath oka innava :rofl::rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    19642669_322911744821892_7901480551947919799_n.png

    :dull::dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ara pakko ban melo rahak neti safraaz ta dila un antimeta team eka lucky charm una, , anna ewage apith mona hari try karanna ona ban, me ponnaya 2012 idan captain, tawat mokatada bln inne zim walatat peraduna apita tawa monada ban, akila dananjayata dunnath awulak ne ponnaya elola :lol:
    malingata captancy demu :P
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡

    Matanam penne ban methana nayakayage waradak newei utath assets thiyenna ona use karanna baller la wickets ganne neththnam uta ain wenna kiyanne ei ?:confused: onna ballers la hariyata wickets gannawanam bat karana un hodata karanawanam awulak nae, den methews ain unahama nayakaya wenne kawuda :confused: tharanga, ho malingamane , nikamata hithenne nethida mun dennatama wada methews hodai kiyala, maligayawanam |T|20 eke nayakaya kalata kamak nae u e gena specialist nisa uta denna ona ekenma :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    malingawa retire karanna ona ban, malingalata den hunger ekak nehe, un play karanna un wenuwen, we need young blood,

    asela gune mkda, u lead karala nedda danne club team ekakwat, asela gune can become our safraaz
    සෆ්රාස් කාරය නං u19 ඉඳන් කැප්ටන් කරපු එකෙක්නෙ අසේලය ගැන නං එහෙම ආරංචියක් නෑ නේද.

    තරංග තමා ඉතින් වෙන කරන්න දෙයක් නෑ. අනික ටොස් එක දාන්න ගියාම ප්‍රෙස් කොන් එකකට ගිහින් වචනයක් කතාකරගන්න පුළුවන් එකෙක් වෙන්නත් එපැයි :(
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    Matanam penne ban methana nayakayage waradak newei utath assets thiyenna ona use karanna baller la wickets ganne neththnam uta ain wenna kiyanne ei ?:confused: onna ballers la hariyata wickets gannawanam bat karana un hodata karanawanam awulak nae, den methews ain unahama nayakaya wenne kawuda :confused: tharanga, ho malingamane , nikamata hithenne nethida mun dennatama wada methews hodai kiyala, maligayawanam |T|20 eke nayakaya kalata kamak nae u e gena specialist nisa uta denna ona ekenma :yes:

    tharanga ZIM gihin munta gahala ava..Mathews,malinga hitiye nahe..

    ada un apita ape ratedima gahanava ..mu pattama kuhakayi,vena eketa udata enna denne..ekek udata enava nam uva kapanna balanava.e nisa inna aya muta den udav karanne nahe

    Mathews ayin una gaman team eka hedenava ;)