mekath peradila indian test 3ma innings walin paradila ODI series ekath whitewash welama giya nam thawath aathal![]()

සුරන්ග ලක්මාලයාවත් එලවන්න වැඩ පිලිවෙලක් සකස් කරන්න බැරිද?

Zimbo got Lance Klusener ,Heath streak n Makhaya Ntini all were aggressive characters during their playing days..wht do we got ?Gura n ?????

hema match ekama peradenawa baladdith amuthu kick ekak tynawa oi matanam![]()

Oka badu gahala , dan mukuth kara ganna baaa . Niyama badu karaya oka.
CT gihin suddiyo wadagena inna athi.
![]()
maru oi apita anith team walata records pita record hadanna help karanna puluwan, test 3i oneday 5i t20 1 ammo it will be 9-0 against india![]()

මං ස්කෝ එක විතරයි බලන්නෙ බං මැච් බලපු කාලයක් මතක නෑ![]()

Zimbabwe lead by 262 runs with 4 wickets remaining

Zimbabwe lead by 262 runs with 4 wickets remaining
375 ක් 400 ක් ලීඩ් එක තියලා දුන්නම කොහොමද ආතල් එක![]()
ලේසි වෙන්නෙ නෑ මේක නං. Kaamak set wei ne....api unta ekak wath paradila naa..aduma gaane draw wela wath naa
ඒකනේ බන් බංගලියොත් පලවෙනි ටෙස්ට් එක දින්නා, දැන් සිම්බාබ්වේ කාරයොත් දිනන්න යන්නේ





