⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Ian Miller: "It seems England may have de cocked it up this time, too much philandering, faffing around or morris dancing perhaps? Broadly speaking the root of the problem has been a poorly balanced side; so far this result stokes up the wood fires of concern and England need to cook up a better plan"

:lol::lol:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1. තමන්ට ඕනේ විදිහට බැටින් ඕඩර් එක හදන එක බෝල් කරන උන් තෝරන එක කැප්ටන් කෙනෙක්ට තියෙන අයිතිවාසිකමක්නෙ බන්. එහෙම දෙයක්වත් කරගන්න බැරිනං කැප්ටන් කමෙන් ඇති වැඩේ මොකද්ද.හැමෝම එහෙම අතන ගහන්න බෑ මෙතන ගහන්න බෑ ගාන්න ගියොත් කොහොමද කරන්නෙ. ඒ වෙලාවට කැප්ටන් තනි මතේට තමා වැඩ කරන්නෙ ඒකනේ උට කැප්ටන් කියන්නේ :D මම කීවේ සිරිස් එකකට 15 තෝරද්දී මැතිව්ස් උට ඕනේ කට්ටිය තනි මතේට දානව කියපු එක ගැන. ඒක නං මම හිතන්නෙ නෑ වෙනව කියල.

    2.ඔය අනික් බැටින් පොසිෂන් වෙනස් කරපුව නං මෝඩ කතා ඒවා ඕන රටක කරනව, ඔහොම කරලා මැච් දිනපුවත් තියෙනව ඒවත් බලන්න ඕනේ එහෙනං. කැප්ටන්ගේ තීරණ වරදින එක ගැන අපිට අවුලක් නෑ හැම එකම හරියන්නේ නෑ නෙ. එහෙම වරදින හින්දනෙ දැන් ඌ අයින් උනේ. ඒ ඇර වෙන වෙන අත යට කේස් තියෙනවනං තමා අවුල.

    මැතිව්ස්ගේ කැප්ටන් රෝල් එක අභ්‍යන්තරව කොහොම උනාද කියන එක දන්නේ ඒ අයමයි.
    පිට ඉන්න අයට නම් මැච් පරදිනවා කියලා තේරුණා..
    අසාර්ථක වෙන එක ටීම් එකක් විදියට වගකියන්න ඕනේ..
    කැප්ටන්ට තියෙන බලතල යටතේ ඒවා භාවිතා කරලා ඔය ක්යන බැටින් පොසිෂන් වෙනස් කරලා, ෆිට් අය ටීම් එකට අරන් මොනා කලත් එන්න එන්නම පරදින්න ගත්තනේ... පරදින එක සීමාවක් නැතුවම ගිය නිසානේ මිනිස්සු ඇන්ජිගේ කැප්ටන්කම ගලවන්න කිව්වේ.

    මැතිව්ස් කැප්ටන් කම අතෑරියේ සිම්බොන්ගෙනුත් කනකම් ඉඳලා කියලා අමතක කරන්න එපා...
    බෝඩ් එක සිලෙක්ශන් කමිටිය මොකක්දෝ හේතුවකට මැතිව්ස්ගේ කැප්ටන්කම් ආරක්ෂා කලා.
    ඒකම හේතුවෙන්න ඇති මැතිව්ස් එන්න එන්නම වර්ස්ට් උනේ.
    දැන් නම් ටීම් එක ලිඳ පතුලෙම වගේ ඉන්නේ... එකතුවෙලා සාමුහිකව නොහිටියොත් රැන්කින්ග් 12-13 ටම යනවා

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ian Miller: "It seems England may have de cocked it up this time, too much philandering, faffing around or morris dancing perhaps? Broadly speaking the root of the problem has been a poorly balanced side; so far this result stokes up the wood fires of concern and England need to cook up a better plan"

    :lol::lol:
    :baffled::P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    "Bringing in Sangakkara, Jayawardene or me won't be a solution because we are all busy with other commitments. Sangakkara is still playing cricket and Mahela is busy with coaching commitments just like me. So, they will have to look for a solution themselves," Murali on SLC

    "Obviously, India will start as favourites:(. In Sri Lanka, I'm not too sure how the pitches will play. When India visit, they might get flat wickets.
    Murali on SLvsIND
    :baffled:
     
    taruk

    Junior member
  • Apr 14, 2007
    265
    14
    18
    Australia
    ලංකාවේ කොහෙ ගියත් බෙදිලා නේ ඉන්නේ . දැන් මේ thread එක බලන්න කට්ටියක් angi කට්ටියක් bandi. මේ ලෝ රහක් නැ බන්. එකතු වෙලා TEam එකට sup කරමු ජය පැරදුම මොකක් උනත්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැතිව්ස්ගේ කැප්ටන් රෝල් එක අභ්‍යන්තරව කොහොම උනාද කියන එක දන්නේ ඒ අයමයි.
    පිට ඉන්න අයට නම් මැච් පරදිනවා කියලා තේරුණා..
    අසාර්ථක වෙන එක ටීම් එකක් විදියට වගකියන්න ඕනේ..
    කැප්ටන්ට තියෙන බලතල යටතේ ඒවා භාවිතා කරලා ඔය ක්යන බැටින් පොසිෂන් වෙනස් කරලා, ෆිට් අය ටීම් එකට අරන් මොනා කලත් එන්න එන්නම පරදින්න ගත්තනේ... පරදින එක සීමාවක් නැතුවම ගිය නිසානේ මිනිස්සු ඇන්ජිගේ කැප්ටන්කම ගලවන්න කිව්වේ.

    මැතිව්ස් කැප්ටන් කම අතෑරියේ සිම්බොන්ගෙනුත් කනකම් ඉඳලා කියලා අමතක කරන්න එපා...
    බෝඩ් එක සිලෙක්ශන් කමිටිය මොකක්දෝ හේතුවකට මැතිව්ස්ගේ කැප්ටන්කම් ආරක්ෂා කලා.
    ඒකම හේතුවෙන්න ඇති මැතිව්ස් එන්න එන්නම වර්ස්ට් උනේ.
    දැන් නම් ටීම් එක ලිඳ පතුලෙම වගේ ඉන්නේ... එකතුවෙලා සාමුහිකව නොහිටියොත් රැන්කින්ග් 12-13 ටම යනවා

    ටීම් එක පරදින්න හේතුව හොඳ ක්‍රීඩකයෝ නැති එක. කණ්ඩායමක් කීවට තනි තනි එකාගේ දායකත්වයෙන් තමා ටීම් එකේ ප්‍රතිපල හැදෙන්නේ. එහෙම දායකත්වේ හම්බෙන්නේ නැත්තන් කැප්ටන්ට කරන්න දෙයක් නෑ. නැත්තන් සංගක්කාර මහේල ඩිල්ශාන් හිටපු කාලෙත් මැතිව්ස් හිටියනේ කැප්ටන් වෙලා. මෙහෙම පැරදුනේ නෑ නෙ. 2014 එහෙම අපි හොඳටම සෙල්ලන් කරපු අවුරුද්දක්. ඒ කාලෙත් මැතිව්ස් නෙ හිටියේ. කැප්ටන් කියල මහ දෙයක් කරන්න බෑ ටීම් එකේ උන් හරියට ගහන්නෙ නැත්තන්. වෙන කවුරුත් වෙනුවෙන් බැට් කරන්නත් බෑ වෙන කවුරුත් වෙනුවෙන් බෝල් කරන්නත් බෑ කැප්ටන්ට.

    මෙතන වෙලා තියෙන්නෙ ටීම් එකේ හොඳ ක්‍රීඩකයෝ නැති උනා, තනියම මැච් එකක් දිනවන්න පුළුවන් අය නැතිවුනා, අන්තිමට මැච් පරදිද්දී ඔක්කොම පව් ටික මැතිව්ස් ගෙ පිටින් ගියා. දැන් චන්දිමාල් කැප්ටන් කරා කියල වෙනසක් වෙන්නෙ නෑ අපිට තව අවුරුදු දෙක තුනක් යනකන් මෙහෙම තමා ඉන්න වෙන්නෙ. හෙට මහේල හරි අර්ජුන හරි කැප්ටන් වෙලා ආවත් මේ පරදින එක වෙනස් කරන්න බෑ.
     
    එතකොට ටීම් එකේ දක්ෂයෝ හිටියේ නැති නිසා පැරදුනාද?
    සංගා මහේල ඩිල්ශාන්ගෙන් පස්සේ ආව ඔකොම ගොබ්බ ක්‍රීඩකයෝද?

    දක්ෂතාවයේ ප්‍රශ්නයක් මම නම් දකින්නේ නෑ... දක්ෂතාවය මැනේජ් කිරීමේ අව්ලක් තියෙනවා.
    දැන් ඒක වෛරසයක් වෙලා තියෙන්නේ. හොඳම ෆීල්ඩර් පවා අතට එන බෝලේ අතාරින්නෙ තමන් ගැන් විශ්වාසයක් නැති කම. දැන් ඒ ව තනි ක්‍රීඩකයගේ අවුලක් උනාට මේ වෛරසය ඔඩුදිව්වේ මැතිව්ස්ගේ ෆේලියර් එකේදි එයාව ආරක්ෂා කරගෙන අද තත්වෙට එනකම් පල්ලෙහාටම බහිනකම් රටේ නැති හේතු කිය කිය කරපු ආරක්ෂා කිරීම්..

    ඒකේ කූටප්‍රාප්තිය කැචස් මිස වෙන එක මැච් රිසල්ට් එකට බලපාන්නේ නෑ කියල මාලින්ග කියන්නේ. අන්ඩර්ඩෝග් ටෝක්ස් නායකයා දෙන්නේ.

    මැතිව්ස් තනියම වග කියන්න නම් කොහෙත්ම ඕනේ නෑ... හැබැයි පැහැදිලිව මැතිව්ස් අවුට් ඔෆ් කොන්ට්‍රෝල් බලයකින් ටීම් එක රන් කරපු හැටි කවුරුත් දැක්කා.. තිලංග ෆේවරිට්
    :dull:

    team eka dan negative
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    80097.jpg

    loke hoddama f bowling coach thawa awrudu 10k thiyagamu
    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්මටසිරි මේ දැන් මට ඇහුන බන් සිරස සටන ප්‍රෝග්‍රෑම් එක ක්‍රිකට් එකේ උන් එක්ක කරන කතාවක් :oo: උපුල් තරංග , දිනේෂ් චන්දිමාල් අනං මනං නම් ටිකක් ඇහුන හෙට රෑ තියෙනව වගේ ඇහුනේ :oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අම්මටසිරි මේ දැන් මට ඇහුන බන් සිරස සටන ප්‍රෝග්‍රෑම් එක ක්‍රිකට් එකේ උන් එක්ක කරන කතාවක් :oo: උපුල් තරංග , දිනේෂ් චන්දිමාල් අනං මනං නම් ටිකක් ඇහුන හෙට රෑ තියෙනව වගේ ඇහුනේ :oo:
    අර්ජුනව ගෙන්නනවද දන්නේ නෑ... සංගා අනිත් පැත්තේ:lol::P
     
    DynamiteSL

    Active member
  • Aug 12, 2012
    367
    26
    28
    අම්මටසිරි මේ දැන් මට ඇහුන බන් සිරස සටන ප්‍රෝග්‍රෑම් එක ක්‍රිකට් එකේ උන් එක්ක කරන කතාවක් :oo: උපුල් තරංග , දිනේෂ් චන්දිමාල් අනං මනං නම් ටිකක් ඇහුන හෙට රෑ තියෙනව වගේ ඇහුනේ :oo:

    Cricket players lage confidence ekata hena gahuwath kamak na unta kattiya kotawala
    oka market karaganna thiyanawanam
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    කන්ද සුරිඳුනි ඔබේ පිහිට SL Cricket කණ්ඩායමට ලැබේවා !
    වෙන කරන්න දෙයක් නැ අපිට :(

    kanda_surinduni.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න ආයෙත් ගියා ඇඩ් එක

    තිලංග සුමතිපාල, අසංක ගුරුසිංහ, සනත් ජයසුරිය, දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග :yes: ඔය සෙට් එක තමා එනව කියන්නෙ.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අම්මටසිරි මේ දැන් මට ඇහුන බන් සිරස සටන ප්‍රෝග්‍රෑම් එක ක්‍රිකට් එකේ උන් එක්ක කරන කතාවක් :oo: උපුල් තරංග , දිනේෂ් චන්දිමාල් අනං මනං නම් ටිකක් ඇහුන හෙට රෑ තියෙනව වගේ ඇහුනේ :oo:

    maara scene eka ne ban? :oo:
    moko karanne? loka winasha weida? :oo: baye ba ban :oo:
    (Arjuna enne na, Asanka,Thilanga,Captains la denna witharai enne)