⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    1. අහ්.. දැන් බලපන්. මේ රටේ වැරදි සිස්ටම් එක උඹ වගේ පොදුජනයාව බිහිකරලා..
    කමිටු පත්කරලා අමතක කරවන එකට අකමැත්තෙන් හෝ එකඟ වෙලා ඇක්සෙප්ට් කරනවා. විරෝධයක් නෑ :(:(:(

    2. කුසල් එතකොට ටීම් එකේ සුපස්ටාර්.:yes:
    හී වෝස් ටීම් ලයිකින්ග්
    දඟපන්දු යවන්නෝ සෙටාර් එකක්ම බෑන් වෙනවා.
    ඔක්කොම ඒ ඒ ටීම් වල සුපස්ටාස්

    3.උඹ මේ දේ තෙරුම් ගන්න පාටක් නෑ. :no:

    ඔය ක්‍රීඩා ඇමති කියන ඒවා තමා නිරීක්ෂණ. අපි ප්‍රේක්ෂකයෝ නොදන්න කරුණුth කිව්වා. තව ඒවා නොකියන්නත් ඇති මාධ්‍යයට. පැහැදිලි සාක්ෂි නැහැයි කියන්නේ කොහොමද?
    පරීක්ෂණේ කරල තමා ඒ සිද්දි වලා හේතු භූත හොයලා නිදොස් හෝ සදොස් කරන්නේ. ඒකයි ක්‍රමය.
    එහෙම නැතුව බැඳුණු පාර්ෂවයන්ට අමතක වෙනකම් ඉඳලා ලිස්සලා යවන එක නෙවෙයි. :no:

    Anika ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක්ගේ කරුණක් නෙවෙයි. බරපතල චෝදනාවක් කලේ. ටීම් එකට අලුත් ස්කොඩ් එකක් දම්මාය කියන චෝදනාව බරපතලයි


    1. මට විරෝධයක් තියෙනව බන්, මාත් කැමතියි මොකද උනේ කියල දැනගන්න. හැබැයි මට විරෝධයක් තිබුන කියල වෙලා තියෙන දේ වෙනස් වෙන්නෙ නෑ නෙ. කමිටුව ඔහේ හදිස්සියෙ පත් කරලා හරියට පරීක්ෂණයක් කෙරිලා නෑ, ඒ හින්ද රිපෝට් එකකුත් එලියට ඇවිල්ල නෑ. රිපෝට් එක එලියට ආවේ නැත්තේ පාවා දීමක් වෙලා ඒක එළිවෙයි කියල බයේ වගේ කතන්දර හදාගන්න එපා කියලයි මම කිවේ. රිපෝට් එකක් නෑ කියන්නේ අපිට ගන්න කිසි දෙයක් නෑ තාම තියෙන්නෙ සැකයක් විතරයි. සැකයේ වාසිය දෙන්නෙ විත්තියට කියල උඹ දන්නවනෙ.

    2. කුසලට වඩා වැඩකාරයෝ හිටිය බන් ඕනේ තරං. අපි උඩ දාගෙන හිටියට ඌව බෑන් කරවන්න මොකෝ ඌ විරාත් කෝලි ද. බලපන් දැන්වත් ඌ ගහනවද කියල නෑ නෙ. ඔය බෑන් වෙච්ච උන් ඔක්කොම බෝලේ දමල ගහපු උන් නෙ, සචිත්‍ර, නාරායන්, අජ්මාල් ඔක්කොම එහෙමයි. අනික එහෙනං අපි 2014 T20ලෝක කුසලානේ දිනුවේ කොහොමද කියල හිතපන්කෝ ඉන්දියාවට ගහල. ඇයි උන්ට එකපාරට දාන පාරමිතාව පහල උනාද අපිට කප් එක දෙන්න :D

    3. ඉතින් උපුලෝ ඒ කාලේ ක්‍රීඩා ඇමති තමා මහින්දානන්ද. එතකොට පැහැදිලි සාක්කි තිබුන නං ඌ ඒවා දැක දැක නිකන් හිටියේ මොකෝ, පරීක්ෂණයක් කරලා උට තිබුනෙ නැද්ද ඕක හොයන්න. පුළුවන් කාලේ බලතල තියෙද්දී මොනවත් නොකර පස්සේ නිකන් බබා ටෝක් දානකොට විහිළුවක් වෙන්නෙ නැද්ද. මේකත් හරියට මහින්ද සයිටම් එක වහන්න කියනව වගේ විහිළුවක් නෙ. උඹ එහෙම එකෙක්ගේ කතාවකට නැති වටිනාකමක් දෙනව ක්‍රීඩා ඇමති ගෙ කතාව හින්ද හෙන වටිනවලු බැහැර කරන්න බෑ කියල. අනික ඌ කියන්නෙත් සැකයි පරීක්ෂණයක් කරන්න ඕනේ කියල මිසක් මෙහෙම එකක් උනා කියල නෙවෙයි. "බැඳුණු පාර්ෂවයන්ට අමතක වෙනකම් ඉඳලා ලිස්සලා යවන එක නෙවෙයි" කියල කියද්දී හිතපන්කෝ කවුද ලිස්සල යවල තියෙන්නෙ කියල. ක්‍රීඩකයෝද, නැත්තන් චෝදනාව කරන ක්‍රීඩා ඇමතිද ? ඒ ලිස්සල යවපු එකාගේ කතාවට නෙ උඹ මේ නැති වටිනාකමක් දෙන්නෙ.

    පරීක්ෂණයක් වෙලා ඔප්පු වෙලත් නැත්තන්, හැමෝම කියන්නේ වෙනස්කම් හතරක් කරපු එක සැකයි කියල විතරක් නං, අරවින්ද පැහැදිලිව මේ වෙනස්කන් කරේ අපි මෙන්න මේ හේතු නිසා කියල පැහැදිලිව කියල තියෙනව නං, අපිට ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ හැටියට අපේ ටීම් එක විස්වාස නං, ඔය ඔක්කොටම එරෙහිව මේ අර්ජුන නිකන් කටට බ්‍රේක් නැතුවට කියන කතා ගණන් ගන්නේ මොන එහෙකටද කියලයි මට තේරෙන්නේ නැත්තේ. :no:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    Ape ewunta leg spinners Gahanna puduma amaruwak NE..mey wage gan kabara leg spinners abarena eka ne awula..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Ape ewunta leg spinners Gahanna puduma amaruwak NE..mey wage gan kabara leg spinners abarena eka ne awula..

    :dull::dull: සිරාවට, ඉන්දියන් tour එකේදී ඈස්වින් ,ජඩේජා , කුල්දීප් මුන්ට කොහොම ගහයිද මන්ද :sorry::sorry: