Meka out..mahela oya widiyata henata out wela thiyenawa
මැතෙව්ස්ට මොකක් වෙලාද කියලා හිතාගන්න බෑ. මේ match එකේ innings දෙකේම මැතෙව්ස් සෙල්ලම් කරපු විදිය ටිකක් වෙනස් වගේ. කප් එක අරගෙන team එකම ගත්ත photo එකේදී මම මැතෙව්ස්ව දැක්කෙත් නෑ. ඌ දැන් sup එකක් දෙන්නෙ නෑ වගේ. කාට හරි ඒක තේරුනාද?
[
වැරදි විදියට බැලුවොත් වැරදීම තමා පේන්නේ.
කොහොමහරි ලංකාව දිනනවානම් එච්චරයි.



boot එක හැරිලා තියෙන්නේ බන්. අනිත් පැත්තෙන් අතුලේ. ඉතින් එක පැත්තකින් බලලා out කියන්න බෑනේ. කකුල ඇතුලේ තියෙනවද කියලනේ බලන්නේ. ඉතින් කිසිම අවුලක් නෑ ඒක out නෑ
මට නං අවුට් මේක පොඩ්ඩක්වත් ඇතුලේ නෑ නෙ බන්මට නං අවුට් මේක
sirawata ban. oka loweth out
පොඩ්ඩක්වත් ඇතුලේ නෑ නෙ බන්මට නං අවුට් මේක
sirawata ban. oka loweth out
මේක නම් ලොවෙත් out බන්
දික්කගේ වෙලාව ඉතින්
උ අවුට් වුනත් අපේ එවුන්ගේ පුදුම වෙලාවක් තිබ්බේ අද
රංගන හේරත් ඇවිත් හරි 100 ගහල මැච් එක දිනනව



line belong to the umpire kiyanawane ban. ithin uta kamathi decision 1k dunnaki wenda athiපොඩ්ඩක්වත් ඇතුලේ නෑ නෙ බන්මට නං අවුට් මේක
habai falshing stumps thibbanan out weiමේක නම් ලොවෙත් out බන්
දික්කගේ වෙලාව ඉතින්
උ අවුට් වුනත් අපේ එවුන්ගේ පුදුම වෙලාවක් තිබ්බේ අද
රංගන හේරත් ඇවිත් හරි 100 ගහල මැච් එක දිනනව
මේක නම් ලොවෙත් out බන්
දික්කගේ වෙලාව ඉතින්
උ අවුට් වුනත් අපේ එවුන්ගේ පුදුම වෙලාවක් තිබ්බේ අද
රංගන හේරත් ඇවිත් හරි 100 ගහල මැච් එක දිනනව

Shaminda Eranga has been cleared by ICC to bowl again.
![]()
Good, Very Good
meke hatiyana nan out na wage.poddak withara athule thiyennehabai falshing stumps thibbanan out wei