shagaiyya...,Zimbo lanka tour eka pattama gaten gahuwa hatiyen ape eun igenagaththoth loku deyak...Gatata maarama deyak karanta puluwan....Ape eunta ungen balala godak dewal igena ganta puluwan...India series ekata eka godak wadagath wei.....Unge ara Zikander Raza dial ekata guta thiyanawa ..uma thama 5th ODI eka dinewwe...e gatama thama ginichche test ekata..pissu hadenawa..4th ODI eke deseeyata wicket nathuwa iddi ui,williams set eka hira karala patan gaththa gema supirima supiri....
Creamer ela leader kenek...!Uge legspinning action eka mara saralai...hena smooth...eka maara wasiyak....(warnege action eka kochchara saralada....!)Sadakanta e action eke sarala bawa na...
Ape eun issara Indiawata ehema gahaddi Indiyawe eunta kochchara pressure thiyenta athida kiyala hariyatama wage therenne dan thama...Ape eunta kala kam pala deegena enne.....
ඉන්දියාව එක්ක ටෙස්ට් match ගහන්නලු ඉන්නේ
අන්නේකයි වැඩේ match practice නැතුව අමාරුයි![]()
Raza maru dial eka thamai.. U thamai zimbonge xfactor eka. Passe comment ekak dannam machan
U23UNDER 23 INTER PROVINCIAL CRICKET TOURNAMENT 2017 - GROUP B
Western Province South U23 117 (41.4)
Minhaj Jaleel 36, Madawa Nimesh 27*, Malindu Maduranga 24, Adeesha Thilanchana 5/23, Charith Asalanka 2/29, Tilanga Udeshana 2/44
Southern Province U23 194/1 (39)
Charith Asalanka 83*, Sithara Gimhana 75*

charith asalanka future srilankan captain![]()
U23 UNDER 23 INTER PROVINCIAL CRICKET TOURNAMENT 2017 - GROUP B
Western Province South U23 117 (41.4)
Minhaj Jaleel 36, Madawa Nimesh 27*, Malindu Maduranga 24, Adeesha Thilanchana 5/23, Charith Asalanka 2/29, Tilanga Udeshana 2/44
Southern Province U23 242/2 (39)
Charith Asalanka 100, Sithara Gimhana 101*
මම චරිත් අසලංක ගැන කිව්වේ මීට අවුරුදු දෙකහමාරකට විතර කලින්,
ගොඩක් උන් මාත් එක්ක එල්ලෙන්න ආවා මොකෙද්ද ඌ කියලා..
පුළුවන් උනොත් ත්රෙඩ් එකේ ලින්ක් එක හොයලා දාන්නම්..
විශේෂයෙන් 3rdeye කියන ඩයල් එක..
ෆේක් එකකිනුත් ඇවිල්ලා කියෙව්වා..
අසලංක ඇවිල්ලා පට්ට කූල්, මොලේ තියෙන ඩයල් එකක්..
ඉවසීම ගොඩක් තියෙන කැප්ටන්සි එකට පට්ටම සුදුසුකම් තියෙන ඩයල් එකක්..
අනික ස්පින් ඕල්රවුන්ඩර් කෙනෙක්..
පට්ට බැටා..
මම චරිත් අසලංක ගැන කිව්වේ මීට අවුරුදු දෙකහමාරකට විතර කලින්,
ගොඩක් උන් මාත් එක්ක එල්ලෙන්න ආවා මොකෙද්ද ඌ කියලා..
පුළුවන් උනොත් ත්රෙඩ් එකේ ලින්ක් එක හොයලා දාන්නම්..
විශේෂයෙන් 3rdeye කියන ඩයල් එක..
ෆේක් එකකිනුත් ඇවිල්ලා කියෙව්වා..
අසලංක ඇවිල්ලා පට්ට කූල්, මොලේ තියෙන ඩයල් එකක්..
ඉවසීම ගොඩක් තියෙන කැප්ටන්සි එකට පට්ටම සුදුසුකම් තියෙන ඩයල් එකක්..
අනික ස්පින් ඕල්රවුන්ඩර් කෙනෙක්..
පට්ට බැටා..
Uge dicipline awul , uwa final year eke ban karath ekka umpire lath ekka case dagena school match ekaka
Uwa unath danma hadanna wenawa, naththan malingaya wage kata wadi weiMala paninna epa meka kiwwataUge dicipline awul , uwa final year eke ban karath ekka umpire lath ekka case dagena school match ekaka
Uwa unath danma hadanna wenawa, naththan malingaya wage kata wadi wei
ඇත්තටම මම දන්නේ නැහැ එහෙම කේස් එකක්..
එහෙම නම් ඒවට දඩුවම් හම්බ වෙන්න ඕන..
අපි දන්නේ නැහැ එහෙම ගේම ඉල්ලන්න හේතු මොනවද කියලා..
කවුරු උනත් නීතියට යටයි..
දිග ගමනක් යන්න ඕන නම් හැමදේම කන්ට්රෝල් කරන්න දැන ගන්න ඕන..
.Attitudes hada gaththanam hari ointernational enna kalin, nahthan awurudu 30-32 k weddi pandithayekwei 
ඉන්දියන් සීරියස් එකට අනිවා තිසරව දාන්න වෙනව.

දිමුත් හොඳ බැටා. හදල ගන්න පුලුවන්.Mathews ain karamuko. Dimuth pons ta tawa chance mikatei kukulo?
පොර කාට හරියට බෝල දැම්මෙ නැතත් ඉන්දියන්කාරයොන්ට ඇඬෙන්න දාන්නවUda pandu atharime sahaya puhunukaru widihata da![]()

පොර කාට හරියට බෝල දැම්මෙ නැතත් ඉන්දියන්කාරයොන්ට ඇඬෙන්න දාන්නව
කැච් මිස්වෙන සීන් හැමෝටම වෙනව









SL Ind thread eka kwadda danne??

