බෝම්බ ගහලා රටම ලේ විලක් කරපුවාගේ පව් අන්තිමේ උටම කැරකුනා 


සිරාවටම. අහිංසක මිනිස්සු 300ක් මරලා බලේට ආපු උන්ට බලේට ආපු දවස් වල ඉඳලම කරදර. අන්තිමට මුන්ව ගෙනාපු උන්ම (සම'හරක්' ඇර) මුන්ට ගහලම එලවෙව්වා. ලංකා ඉතිහාසේ පජාතම ආණ්ඩුව හා ජනාධිපති. කරුමේබෝම්බ ගහලා රටම ලේ විලක් කරපුවාගේ පව් අන්තිමේ උටම කැරකුනා![]()
සිරාවටම. අහිංසක මිනිස්සු 300ක් මරලා බලේට ආපු උන්ට බලේට ආපු දවස් වල ඉඳලම කරදර. අන්තිමට මුන්ව ගෙනාපු උන්ම (සම'හරක්' ඇර) මුන්ට ගහලම එලවෙව්වා. ලංකා ඉතිහාසේ පජාතම ආණ්ඩුව හා ජනාධිපති. කරුමේ
ආඩම්බයි වොල්ටර් සුද්දා එකෙන්මඅරගලයට ජය, එදත් අදත්.
උද්දච්ච මානසික රෝගියා ගෙදර යවමු !!!!!