⛔අස්වීමේ ලිපියට ජනපති අත්සන් තබයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අස්වීමේ ලිපියට අත්සන් තබා ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා.

    හෙට (13) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ලිපිය සකසා ඇති බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව මෙරට ඉතිහාසයේ වැඩිම ජන්ද පරතරයකින් ජයගත් ජනාධිපතිවරයා මෙන්ම සිය ධූර කාලය නිම වීමට පෙර ඉල්ලා අස් වූ ප්‍රථම සහ එකම ජනපතිවරයා ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතිහාසගත වනු ඇත.

    ⚪⚪⚪

    CIkBVVM.jpeg


    https://www.dailymirror.lk/latest_news/GR-signs-resignation-letter/342-240903#.Ysz-ONyWAVs.whatsapp
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කරපු කලට පව් මිහිරිය මී සේ
    විදින කලට දුක් වැඩි වෙයි ගිනි සෙ ද මොකද්ද තියනව නේද්

    ඕක නන් යයි, රටටම කෙලවලා
    ගහල මරන්ඩ ඕන කාලකන්නියෙක්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මරන්න නෙවෙයි පොලිමට යවපන්



    අර පූල් එකට තව චූ කරලා, පල් කරලා බයියෝ ටික එකේ නාවලා පව් සෝදා අරිමු.🖖

    filter system එකේ valve එක වහන්න කියපන් මචන් කාට හරි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අස්වීමේ ලිපියට අත්සන් තබා ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා.

    හෙට (13) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ලිපිය සකසා ඇති බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව මෙරට ඉතිහාසයේ වැඩිම ජන්ද පරතරයකින් ජයගත් ජනාධිපතිවරයා මෙන්ම සිය ධූර කාලය නිම වීමට පෙර ඉල්ලා අස් වූ ප්‍රථම සහ එකම ජනපතිවරයා ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතිහාසගත වනු ඇත.

    ⚪⚪⚪
    Gotawa elawanna kaapu kattata wada kattak Antharey godey hukannalawa control karanna kanna wei wage kollo :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Truth Hurts

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,461
    100,507
    113
    aththatama minissunta mechchra wada nadda machn ?.

    karapu de harii.
    but me wage polime idan welawa kaala balanna tharam oke mukuth thiynwada ?
    තව දවස් දෙකකින් විතර බිත්ති ටික තමා ඉතුරු වෙන්නෙ. එන හැම එකාම සිහිවටනෙට වැලි කැටයක් හරි ඔතාන යන්නෙ
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඉතිහාසේ පුරාම මේ දේවල් වෙලා තියෙනවා, ඔහොම මහා විශාල ඡන්ද දිනුම් ලබපු දේශපාලනය ගැන අත්දැකීමක් නැති උද්ධච්ච නායකයෝ හරි ඉක්මණට පිරිහිලා ගියා. යුලෝක ඉතිහාසෙත් ඔහොම සිදුවීම් වෙලා තියෙනවා. පෝලන්තයේ සොලිඩරිටි ව්‍යාපාරය ලංකාවේ අරගලයට බොහොම සමානයි, සොලිඩරිටි පාලනය හරි ඉක්මනට පිරිහිලා ගියා කියලත් ඉගෙනගන්න. දැන් අරගලයෙන් එන්න ඉන්න අලුත් නායකයොත් මම තමා පොර නියයෙන් වැඩ කලොත් හරි ඉක්මනට කුණු බක්කියට තමා වැටෙන්නේ,