ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් රුපියල් විස්සකින් අඩුවෙයි.
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Jul 17, 2022 #1 ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් රුපියල් විස්සකින් අඩුවෙයි. Reactions: Rumeshzoysa, Arumbaya De Almeida and deanXX
deanXX Well-known member Oct 15, 2013 21,810 16,876 113 Jul 17, 2022 #2 ඉන්ධන නෑනේ Reactions: Arumbaya De Almeida
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,121 23,360 113 Jul 17, 2022 #3 Hari 2024 Ranila Record gahala president wenawa Sure. E kiyanne 2029 Namal Baby Reactions: Arumbaya De Almeida
P pradeeplk1025 Well-known member May 23, 2007 7,539 3,642 113 Jul 17, 2022 #4 තද තද බ්රෝ Reactions: Arumbaya De Almeida
Solo Rider Well-known member Sep 4, 2020 36,379 1 158,701 113 98 කෑගල්ල Jul 17, 2022 #5 රා..නිල් රා.. නිල් රා..නිල් Reactions: kinkon, Aki992, Walter White and 1 other person
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,997 113 Kandy Jul 17, 2022 #6 සුභ ලකුණු 2022 නියත ජනපති පොනිලා උතුමාණන් Reactions: pradeeplk1025, Rumeshzoysa, Solo Rider and 2 others
S sathmal Well-known member Jun 30, 2012 1,211 959 113 Jul 17, 2022 #7 කෝ... අර අන්තිමට පෙට්රොල් වැඩිකරපු වෙලෙත් තවම පාඩුවට දේන්නේ කියපු බලශක්ති ඇමතියා..... Reactions: Solo Rider
Aki992 Well-known member Mar 21, 2016 6,393 4,138 113 Home sweet home .. Jul 17, 2022 #8 Solo Rider said: රා..නිල් රා.. නිල් රා..නිල් Click to expand... hirunikage sadeeenn ahenawa wage kiyawaddi Reactions: Solo Rider
Solo Rider said: රා..නිල් රා.. නිල් රා..නිල් Click to expand... hirunikage sadeeenn ahenawa wage kiyawaddi
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room Jul 17, 2022 #9 ඇති යන්තන් බයියන්ට අන්තිමේ තෙල් අඩු කළා කියලවත් කියන්න පුළුවන්. හැබැයි ගාන අහන්න ඔට්ටු නෑ
kinkon Well-known member Aug 5, 2007 116,123 2 116,407 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 17, 2022 #10 විස්සක්ම අඩු කරල රා නිල්