⛔ජපන් අගමැති මියයයි.

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අපේත් අගමැති කියලා පොන්නයෙක් ඉන්නවා රට කාපු බැංකු මංකොල්ල කාපු ඌංට හෙනවත් නෑ තුහ් නොදකින්
     
    • Haha
    Reactions: Kumbhakarna22

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ෂින්සෝ අබේ හොඳ මනුස්සයෙක් යකෝ..
    හොඳ මනුස්සයක්ට වෙඩි තිබ්බා නම් නරක උන්ට කරන්න ඕනේ දේ ගැන දෙපාරක් හිතන්න දෙයක් නෑනේ
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    හොඳ මනුස්සයක්ට වෙඩි තිබ්බා නම් නරක උන්ට කරන්න ඕනේ දේ ගැන දෙපාරක් හිතන්න දෙයක් නෑනේ
    හොඳ මනුස්සයෙක්ට වෙඩි තියන එක හොඳ පණිවිඩයක් නෙමෙයි. ඊට පස්සේ, එන එන හැම එකාටම විරුද්ධ මතධාරීන් ඇවිත් වෙඩි තියලා යයි.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    අන්න අබේ මැරිලලු ... බලපන් නන්දෙගෙ තියෙන මුස්පේන්තු කම ..මූ නම් මාරම මූසල මුඩුම වේසිගෙ පුතෙක්... නන්දසේන එක ට්විට් එකයි දැම්මෙ ... මයිනට ඉක්මන් සුව පතල එකක් දාන්න බැරිද දන්නෑ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    හොඳ මනුස්සයෙක්ට වෙඩි තියන එක හොඳ පණිවිඩයක් නෙමෙයි. ඊට පස්සේ, එන එන හැම එකාටම විරුද්ධ මතධාරීන් ඇවිත් වෙඩි තියලා යයි.
    අනේ උඹ පන්ඩිත නොවී ඉඳපන්.මම කිව්වේ නෑනේ ඒක හොඳයි කියලා මන් කිව්වේ හොඳ මිනිහෙක්ටත් එහෙම වුණ එකේ නරක උන්ට එහෙම කරන්න දෙපාරක් හිතන්න ඕනේ නෑ කියලා