ෂින්සෝ අබේ හොඳ මනුස්සයෙක් යකෝ..හෙට අරගලයට අරගලකරුවන්ට ජාපනයෙන් දීපු හොඳ පණිවිඩයක්
හොඳ මනුස්සයක්ට වෙඩි තිබ්බා නම් නරක උන්ට කරන්න ඕනේ දේ ගැන දෙපාරක් හිතන්න දෙයක් නෑනේෂින්සෝ අබේ හොඳ මනුස්සයෙක් යකෝ..
හොඳ මනුස්සයෙක්ට වෙඩි තියන එක හොඳ පණිවිඩයක් නෙමෙයි. ඊට පස්සේ, එන එන හැම එකාටම විරුද්ධ මතධාරීන් ඇවිත් වෙඩි තියලා යයි.හොඳ මනුස්සයක්ට වෙඩි තිබ්බා නම් නරක උන්ට කරන්න ඕනේ දේ ගැන දෙපාරක් හිතන්න දෙයක් නෑනේ
Marune ai kiyala amuthuwen kianna ona nane
අනේ උඹ පන්ඩිත නොවී ඉඳපන්.මම කිව්වේ නෑනේ ඒක හොඳයි කියලා මන් කිව්වේ හොඳ මිනිහෙක්ටත් එහෙම වුණ එකේ නරක උන්ට එහෙම කරන්න දෙපාරක් හිතන්න ඕනේ නෑ කියලාහොඳ මනුස්සයෙක්ට වෙඩි තියන එක හොඳ පණිවිඩයක් නෙමෙයි. ඊට පස්සේ, එන එන හැම එකාටම විරුද්ධ මතධාරීන් ඇවිත් වෙඩි තියලා යයි.
Marune ai kiyala amuthuwen kianna ona nane