⛔තරුණයාට පහර දුන් යුධ හමුදා නිලධාරියාට තාවකාලික වැඩ තහනමක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කුරුණෑගල, යග්ගහපිටිය ඉන්ධන පිරවුම්හලේදී පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වී ඇති යුද හමුදා නිලධාරියා වාහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරිවලින් තාවකාලිකව ඉවත් කළ බව යුද හමුදාව පවසයි.

    එම සිද්ධිය පිළිබඳව යුද හමුදාව ක්‍රියාත්මක කර තිබෙන පරීක්‍ෂණය අවසන් වන තෙක් එම රාජකාරිවලින් ඉවත්කිරීම බලපැවැත්වෙන බව ද යුද හමුදාවේ උසස් නිලධාරියෙක් කීය.

    https://www.lankadeepa.lk/latest_news/තරුණයාට-පහර-දුන්-යුද-හමුදා-නිලධාරිට-වැඩ-වරදී/1-615914
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    පොන්නයො වගෙ බලන් හිටිය හැටි
    ඕකුන් පුකේ ඇරියත් මුන් දැක්කෙ නෑ වගේ ඉදී. ගෑනියෙක්ගෙ පඩයක් තනයක් කාගෙ හරි ලපයක් අල්ලන් ආතල් එකක් අරන් පොන්නයො වගේ වැටිච්ච ලිදේ ම ඉන්නව. කොච්චර පොන්න ජාතියක් ද බන් මේ
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,622
    113
    Colombo
    පොන්නයො වගෙ බලන් හිටිය හැටි
    ඕකුන් පුකේ ඇරියත් මුන් දැක්කෙ නෑ වගේ ඉදී. ගෑනියෙක්ගෙ පඩයක් තනයක් කාගෙ හරි ලපයක් අල්ලන් ආතල් එකක් අරන් පොන්නයො වගේ වැටිච්ච ලිදේ ම ඉන්නව. කොච්චර පොන්න ජාතියක් ද බන් මේ
    Attamai ban. A welawe awesa wela wage polime minissu awissila army karayonta return eka dena awissuna nam army wesige putalata karagna deyak nati wenwa. Koheda bayagulu ponna hattak ine. Pita ratawala nam ehema backbone tiyena ewun ine sira. Army kiyala na hukawala gani yudda 100k dinnat. mehe mokada eka yuddayak dinna kiyala sindu liyanawa kawi kiyanawa wandinawa eka wikarayai.me rate minisunge mole kiyala tibata hitala matala wimarshanaya karala mokut karagana ba. Copy nam karai. ganut pudai me ponna sinhala pakayo. Nedakin. Yudda karannae hutta army ekata enne. Natuwa wandum pidum ganada? ලංකාවේ ewunge oluwe tama weda karanne wandina mental eka. Crixket gahana ekek match ekakda 6 parawal gahuwot uta wandinawa, start wunot uta wandinawa, tama budda poojawa tiyala wandinawq kiwama hitaganillako munge manasikatwe. sindu hadanawa sindu kiyanawa. A wage gati kari jana tiyenne. Ehema ara pakayekwa appachchi kiyala oluwa uda tiyan hitiye. Antimata u oluwata rila yanakan danne na. Tama piligannet nane u hora kewa kiyala. Mehema nugat rataka ipadena ekat maha pawak.
     
    Last edited:

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,595
    1,150
    113
    Android

    Bro oya ohoma keewata hamoma idiripath wenne na. hero wage anith eung idiripath wei kiyala hithala kaagahagena yaddi anith eung billo wage iddi aniwa aroo vitharai maattu wenne.. ooka apita type karanna leysie. hamotama responsibilities thienawa...daruwo inna ammala thaaththala inne. family ekata kanna denna aiiyala , mallalila inne. ithin kauruwath highlight wena wali walata set wenne na. ookai atta
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Video කරපු එකාට තර්ජන නේද

    රෙෆියුජි ඉල්ලනවලු නේ බන් 2000+ට වඩා තර්ජන කියලා. ගොඩක් බොරු සින් තියෙන්නේ ඔහොම කියල. වීඩියෝ කර එකා කොහේ හොයන්නද බන් නමත් එකක් දාන්නේ නෑ නේ
     
    • Wow
    Reactions: TCB Rox

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    විඩියෝ කරපු එකා හොයලා ඇට කඩන්න ඕනේ අපේ රණවිරුවන්ව හෑල්ලුවට ලක් කරනවට . යකෝ මේක එක රටක් එක නීතියක් තියන රටක් බොලව් ජාතියේ මුරදේවතාවන්ට ඕනෙම දෙයක් ආරක්ශාව සාමය පවත්වාගන්න කරන්න පුලුවන් අනික මිනිස්සු උනත් ඒවට යටහත් පහත් විදියට ඉන්න ඕනේ