⛔⛔⛔ පැරණි මුදල් නෝට්ටූ කිහිපයක්

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    අර 70 ගණන් වල තියෙන නෝට්ටු සෙට් එක ලස්සනයි

    1979 Bird series

    මේවත් තාම මිටි පිටින් විකුණන්න තියෙනව

    69599243_512896129465169_239542648359092224_n.jpg
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මමත් Hobby එකක් විදියට මේව එකතු කරනවා
    බැන්කුවල වැඩ කරන අය / විකුණන ඉන්නවනම් කියන්න මට ඕනි කාසි / නෝට්ටු වර්ග මිළදි ගන්නව (වැඩි මිළට )
    කාසි වගේකුත් තිබුණා
    රුපියල් 2කේ කොලයක් තියෙනවා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Tfs මචෝ....
    ඉස්සර 200 කොලයක් තිබ්බ පොඩි විනිවිද පේන කෑල්ලක් තිබ්බ. ඒ වගේ ඒව නම් හොර සල්ලි අච්චු ගහන්නත් අමාරු ඇතිView attachment 143877
    මතක විදිහට, මේ නෝට්ටු ඩැමේජ් උනාම බැංකු වලින් බාරගන්නෙ නැති කේස් එකක් ආව ඒක නිසා මිනිස්සුන්ගෙ ඉල්ලුම අඩු වෙලා නිකම්ම නැතිවුණා. නැත්තං අදටත් මේව වලංගුයි....

    අර මහින්ද මහත්තයා ඉන්න 1000 කොළේ නැද්ද?
    කාලෙකට උඩදි මම බැංකුවෙ පෝලිමේ ඉන්නකොට, සල්ලි විත්ඩ්‍රෝ කරන්න මට ඉස්සරහින් හිටපු අංකල් කෙනෙකුට බැංකුවෙන් මේ කියන ජාතියෙ නෝට්ටුවක් දුන්න.
    අර මනුස්සය කැශියර්ට "මේ මොන ජරාවක්ද මට මේක එපා වෙන නෝට්ටුවක් දෙන්න... අපි ප්‍රසිඩන්ට කැමති නෑ" කියල බැන්න. කැශියර් කොලුවත් වචනයක් කිවුවෙ නෑ. ශේප් එකේ වෙන නෝට්ටුවක් දීල යැවුව..😆
    ඒකාලෙ ජනාධිපති හිටියෙ මහින්ද මාතිය...
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    අඩෝ මගේ ලාගත් සෙට් එකක් තියනවා පස්සේ දාන්නම් අර හතරැස් 10 ෂඩාශ්රාකාර 5 එහෙම මෙතන දාලා නැ නේ. කාගේවත් ගාව නැද්ද?
     
    • Like
    Reactions: caltonhp