⛔️ජනතාව කතරගම දේවාලේ නිළමේ තුමාට පහර දෙයි

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    මිත්‍යාදුශ්ටිකයෝ ටික එකාට එකා මරාගෙන හරි මැරිලා ගියානම් ඉවරයි
     
    • Like
    Reactions: KOTA NIHAL

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,552
    25,896
    113
    මම පොඩි කාළේ , 1990 විතර කතරගම ගියා.

    අහිංසක මනුස්සයෙක් ( සරමක් සහ කුණු ගෑවුණ ශර්ට් එකක් ඇඳලා අත නවලා, කොන්ඩේ තෙල් ගාලා පීරලා, උඩු රැව්ලක් තිබ්බා) ඔය පරිවාර දේවාලක් ගාව බයාදු විදිහට හිනා වෙවී හිටියා , කුණු ගෑවුණ පොහොර උරයකුත් අතේ තියාගෙන.

    කපුරාල ගෙන් මොනවා ද ඉල්ලුවා. මිනිහා සැර දැම්මා.
    තව ටික වෙළාවකින් අපි එතනින් ගිහින් වටයක් ගහලා එද්දී අර මනුස්සයා හිටගෙන හිටපු කපුවාගේ කකුලේ ඇඟිලි මසාජ් කරනවා. කොට මහත කොන්ඩේ ක්‍රේල් එකෙක්.ඌ උජාරුවෙන් වට පිට බලනවා ඒ අස්සේ, දේවාලේ දොර ගාවමයි.

    ටික වෙළාවකින් අර අහිංසක මනුස්සයා පොල් ගහපු තැනින් පොල් කෑළි ටිකක් අරගෙන උරේ දාගෙන ගියා.

    අවුරුදු බර ගාණක් පරණ වුණත් මට මේක අමතක නොවුණේ අර පරයාගේ උජාරු බැල්මයි, මුල සිට අග දක්වාම අහිංසක මනුස්සයාගේ බයාදුකම සහ මද සිනහවයි.

    පට්ට හීනමානසික එවුන් තමයි ඔය කපුවෝ කියන්නේ. කළාතුරකින් හොඳ කෙනෙක් ඇති.

    Copied from FACEBOOK
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,687
    6,011
    113
    @ගෙදර

    සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න
    එන්න මිත්‍රයෝ ....//

    ඉන්නාවූ ඩිංග බේද වෙන්නේ
    ඇයි අහෝ මෙසේ

    නන්ද ක්‍යලා ක්‍යලා දිපන්
    ගීමන තුරු බස් බස්බ
    රෝ රෝ රෝ යා රෝ ....//
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,552
    25,896
    113
    සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න
    එන්න මිත්‍රයෝ ....//

    ඉන්නාවූ ඩිංග බේද වෙන්නේ
    ඇයි අහෝ මෙසේ

    නන්ද ක්‍යලා ක්‍යලා දිපන්
    ගීමන තුරු බස් බස්බ
    රෝ රෝ රෝ යා රෝ ....//
    ඕක කියන කටුබොඩි සමන් , කඩේකින් කාළා රු. 1669 නොදී ගිහින් ඌ Blood UNP හින්දා 69 තියෙන බිල් ගෙවන්නේ නෑ කියලා.
     
    • Haha
    Reactions: Cypress and LZP1992

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,637
    113
    මිත්‍යාදුශ්ටිකයෝ ටික එකාට එකා මරාගෙන හරි මැරිලා ගියානම් ඉවරයි
    remote.axd

    Rajapaksa1.jpg


    😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂