⛔️ලිට්‍රෝ ගෑස් මිල තවත් අඩුවෙයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    *⛔️ලිට්‍රෝ ගෑස් මිල තවත් අඩුවෙයි⛔️*

    ඔක්තෝබර් මස 5 වනදා සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරවල මිල තවදුරටත් පහත දැමීමට හැකි බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ අනුව නව මිල ගණන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Happy The Fresh Prince Of Bel Air GIF
     
    • Haha
    Reactions: Hasistranger