*
️ලිට්රෝ ගෑස් මිල තවත් අඩුවෙයි
️*
ඔක්තෝබර් මස 5 වනදා සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරවල මිල තවදුරටත් පහත දැමීමට හැකි බව ලිට්රෝ සමාගම පවසනවා. ඒ අනුව නව මිල ගණන් ඉදිරියේදී ප්රකාශයට පත් කරන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.