⛔️ශලිනි තාරකා සහ උමාරා

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,684
    8,372
    113
    ශලිනි තාරකාගෙ සින් එක යට යවන්න උමාරාට කියලා ජාතික ගීය හිතලා වැරද්දුවා කියලා හිතෙන්නේ නැද්ද?

    දැන් ශිලිනිගෙ සින් එක අමතක වෙලා
     
    • Haha
    Reactions: kolavari

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    උමාරා ගේ සීන් එක වහන්න ප්‍රියන් මැණික් වැඩේ කර කියන්න බැරි ද?

    Jerome ව වහන්න බුධාගමට ජොක් කරපු අරකි වැඩේ කරා වෙන්න බැරි ද?

    මුන් ඔක්කොම අන්තිමට වහන්න හදන්නේ ගෝඨාභයගේ චා වීම වෙන්න බැරි ද?
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • අමතකත් නෑ ඉතින් .අපි ලොවෙත් දන්නවනෙ ඕවට නීති ක්‍රියාමාර්ග ගත්තත් ගන්නෙ උන්ව නිවැරදි කරුවො කරන්න කියල. නිකමට ඉතින් කෑ ගහනව. රට ඒ තරම් ජරා වලක් වෙලා තියෙන්නෙ .එලිපිට වැරදි කරල එහෙම කලේ නෑ වගේ කිසිම ගැටලුවක් නැතුව ඉන්න පුලුවන් බලේ තියේනම්. මාසෙකට ඔයවගේ දේවල් 3 ක් 4 ක් වත් වෙනවනෙ නිකමට හිතල බලපං පහුගිය මාස 7ට ඔයවගේ අතේ පත්තු වෙලා මොකුත් උනේ නැති කේස් කීයක් තියෙනවද ? මේ රට විනාසවෙලා තියෙන්නෙ ගොඩගන්න බැරි තරමට.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ehema gemuth tiyenwa itin. social media walin prassna wahanna ona taram backup plans tiyan inne. meka nam ehema ekak da dane na. but ona rataka ewa wenama tiyenwa
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,684
    8,372
    113
    උමාරා ගේ සීන් එක වහන්න ප්‍රියන් මැණික් වැඩේ කර කියන්න බැරි ද?

    මේ ඔක්කොම වහන්න හදන්නේ ගෝඨාභයගේ චා වීම වෙන්න බැරි ද?
    එක මේ ඊයේ පෙරේදා නේ බන්
    අමතකත් නෑ ඉතින් .අපි ලොවෙත් දන්නවනෙ ඕවට නීති ක්‍රියාමාර්ග ගත්තත් ගන්නෙ උන්ව නිවැරදි කරුවො කරන්න කියල. නිකමට ඉතින් කෑ ගහනව. රට ඒ තරම් ජරා වලක් වෙලා තියෙන්නෙ .එලිපිට වැරදි කරල එහෙම කලේ නෑ වගේ කිසිම ගැටලුවක් නැතුව ඉන්න පුලුවන් බලේ තියේනම්. මාසෙකට ඔයවගේ දේවල් 3 ක් 4 ක් වත් වෙනවනෙ නිකමට හිතල බලපං පහුගිය මාස 7ට ඔයවගේ අතේ පත්තු වෙලා මොකුත් උනේ නැති කේස් කීයක් තියෙනවද ? මේ රට විනාසවෙලා තියෙන්නෙ ගොඩගන්න බැරි තරමට.
    ඔබ හරි
    ehema gemuth tiyenwa itin. social media walin prassna wahanna ona taram backup plans tiyan inne. meka nam ehema ekak da dane na. but ona rataka ewa wenama tiyenwa
    ඔව් බන්
     

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    anuradhaරෑ යට ගිහින් tinkiri උඩ ආව කියල හිතෙන් නැද්ද උඹලට