අමතකත් නෑ ඉතින් .අපි ලොවෙත් දන්නවනෙ ඕවට නීති ක්රියාමාර්ග ගත්තත් ගන්නෙ උන්ව නිවැරදි කරුවො කරන්න කියල. නිකමට ඉතින් කෑ ගහනව. රට ඒ තරම් ජරා වලක් වෙලා තියෙන්නෙ .එලිපිට වැරදි කරල එහෙම කලේ නෑ වගේ කිසිම ගැටලුවක් නැතුව ඉන්න පුලුවන් බලේ තියේනම්. මාසෙකට ඔයවගේ දේවල් 3 ක් 4 ක් වත් වෙනවනෙ නිකමට හිතල බලපං පහුගිය මාස 7ට ඔයවගේ අතේ පත්තු වෙලා මොකුත් උනේ නැති කේස් කීයක් තියෙනවද ? මේ රට විනාසවෙලා තියෙන්නෙ ගොඩගන්න බැරි තරමට.