කුර්දිස්ථානයේ ශ්‍රි ලංකා කන්සියුලර් ජනරාල් ආචාර්ය අහමඩ් ජලාල් (Dr. Ahmad Jalal) මහතා ඇතුළු විශේෂ නියෝජිතයින් පිරිසක් පසුගිය (21) දා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී, කාර්යාංශයේ සභාපති ඒ.ඒ.එම්.හිල්මි අසීස් මහතා හමුවිය.
එහිදී කුර්දිස්ථානයේ වැඩි රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට ලබාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයාබලන ලෙස කාර්යාංශ සභාපතිවරයා මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි අතර, ඒ සඳහා කුර්දිස්ථාන රජයේ අදාළ අංශ සමග සාකච්ඡාකර අවශ්‍ය කටයුතු සිදුකිරීමට පියවර ගන්නා බව මහ කොමසාරිස්වරයා දන්වා සිටියේය.
මෙම හමුවෙන් අනතුරුව විශේෂ දූත පිරිස කාර්යාශයේ තොරතුරු තාක්ෂණ, අනුමැති හා සමථ යන අංශ නිරීක්ෂණය කරන ලද අතර, එම අංශ මගින් විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රි ලාංකිකයින්ට ලබාදෙන සේවාවන් පිළිබඳවද සොයාබලන ලදී.
මෙම අවස්ථාව සඳහා කුර්දිස්ථානයේ කම්කරු හා සමාජ සේවා අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය එච්.ඒ.රාසුල් ෂාහ්බසාරි (Dr. H.A. Rasul Shahrbazari), එම අමාත්‍යාංශයේ නීති උපදේශක ආචාර්ය එන්.ඒ.මොහොමඩ් අල්දලවි (Dr. N.A. Mohammed Aldalawi), එම අමාත්‍යාංශයේ වෘත්තිය පුහුණු අංශයේ අධ්‍යක්ෂ කේ.ජේ.මොහොමඩ් අල් ග්ලි (K.J.Mohammed Al-Gli) යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය නියෝජනය කරමින්, කාර්යාංශ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක, අමාත්‍යාංශයේ උපදේශක ශාන් යහම්පත්, කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) එම්.ආර්.සී.බී.ඒකනායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විදේශ සබඳතා) කේ.එල්.එච්.කේ.විජේරත්න යන මහත්වරුන් ඇතුළු කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයේ නිළධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

me langak wenakan unge eha paththe ISIS un ekka mara gaththa neda sinhalayo.