⛔️ කෝච්චියට තැබිලි ගෙඩි තියලා විවුස් ගන්න බුරුවෙක්

crazykavi

Active member
  • Sep 27, 2012
    187
    166
    43
    Channel එක හොදයි බන්...200k sub..අපරාදේ හැබැයි...මූට බඩු සෙට් වෙයි

    1694161637893.png

    මූ කෝච්චියක් පෙරලලා තමා නවතින්නේ..
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    මං ඕක ඊයෙ දැක්කා මෙතන දාන්නත් හදල දැම්මෙ නෑ ඌට රිපෝට් වදියී කියල. 😂😂😂 මොනා උනත් විදේශ විනිමය නේ. 😂😂😂 කොහොමත් ඕක වැඩිකල් දුවන්න බෑ.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,045
    14,443
    113
    වැලිවේරිය
    මං ඕක ඊයෙ දැක්කා මෙතන දාන්නත් හදල දැම්මෙ නෑ ඌට රිපෝට් වදියී කියල. 😂😂😂 මොනා උනත් විදේශ විනිමය නේ. 😂😂😂 කොහොමත් ඕක වැඩිකල් දුවන්න බෑ.
    ඔව් බන් බෙහෙත් ටිකක් ගන්න හරි dollar ටිකක් එනව නෙහ්😌
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    @hasithayad වගේ ළමාවිය සංවර්ධන ය වෙලා නැති පොන්නයෙක්🤣🤣
    ඩෝං ගාලා සද්දෙ එක්ක නයා ආවා කිව්වම දුවගෙන ගිහින් කතිරෙ ගහපු නූගත් පොන්නයා.. එනව පkක් කතාකරන්ඩ 🤣🤣