⛔️ දේශීය සිමෙන්ති ගොවියාගේ අතමිට සරුවේ

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    ආනයනය සිමෙන්ති සෙස් බද්ද ඉහළ දමයි

    ආනයන සිමෙන්ති සෙස් බද්ද ඉහළ දැමූ බව ආයෝජනය ප්‍රවර්ධන අමාත්‍යංශය පවසයි.

    ඒ අනුව කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වල ආනයනය කරන සිමෙන්ති සඳහා සෙස් බද්ද රුපියල් 5 සිට රුපියල් 8 දක්වා ඉහළ දැමූ බවත් කිලෝග්‍රෑම් 50 ට වැඩි හෝ තොග වශයෙන් ආනයනය කරන සිමෙන්ති සඳහා සෙස් බද්ද රුපියල් 3 සිට රුපියල් 5 දක්වා ඉහළ දැමූ බවත් එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.

    මෙම මිල වැඩි කිරීම යටතේ දේශීය සිමෙන්ති ගොවියාගෙ අතමිට සරු කිරීම රජයේ බලාපොරොත්තුවයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,368
    32,089
    113
    ආනයනය සිමෙන්ති සෙස් බද්ද ඉහළ දමයි

    ආනයන සිමෙන්ති සෙස් බද්ද ඉහළ දැමූ බව ආයෝජනය ප්‍රවර්ධන අමාත්‍යංශය පවසයි.

    ඒ අනුව කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වල ආනයනය කරන සිමෙන්ති සඳහා සෙස් බද්ද රුපියල් 5 සිට රුපියල් 8 දක්වා ඉහළ දැමූ බවත් කිලෝග්‍රෑම් 50 ට වැඩි හෝ තොග වශයෙන් ආනයනය කරන සිමෙන්ති සඳහා සෙස් බද්ද රුපියල් 3 සිට රුපියල් 5 දක්වා ඉහළ දැමූ බවත් එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.

    මෙම මිල වැඩි කිරීම යටතේ දේශීය සිමෙන්ති ගොවියාගෙ අතමිට සරු කිරීම රජයේ බලාපොරොත්තුවයි.
    rajapakalage cement witharak ganilla kiyalada kiyanne? lol