♦️සිමෙන්ති මිල අඩුවේ

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,679
    8,356
    113
    ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ.

    සැප්තැම්බර් මස 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා පැවති සෙස් බද්ද රුපියලකින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.
     
    • Haha
    Reactions: ieannet

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සීනි බද්ද අඩු කරා
    ලොකු ලූණු බද්ද අඩු කරා

    මතකයි ද? 😄
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ.

    සැප්තැම්බර් මස 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා පැවති සෙස් බද්ද රුපියලකින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.
    rupiyal 50 tiyala mata pue arinna kiyapan sudu maynata
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    EycPRCn.png

    රනිල් ලොක්කා බය වෙලා හික්... හික්... හික්...
    රාජ්‍ය බුද්ධි අංශ වලින් කියන්න ඇති අනිවා ගෙදර යන්න වෙනවා කියලා....
    මේ දවස් 10 ගනවා ගේම හනුමා දර පලනව වගේ...

    හික්... හික්... හික්.
    අපිට හොඳ රටල් හදලා දෙන්න තටමන තැටමිල්ලක්.. පොඃ...

    ------ Post added on Sep 10, 2024 at 11:24 AM
     
    Last edited: