ආනයනය සිමෙන්ති සෙස් බද්ද ඉහළ දමයි
ආනයන සිමෙන්ති සෙස් බද්ද ඉහළ දැමූ බව ආයෝජනය ප්රවර්ධන අමාත්යංශය පවසයි.
ඒ අනුව කිලෝග්රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වල ආනයනය කරන සිමෙන්ති සඳහා සෙස් බද්ද රුපියල් 5 සිට රුපියල් 8 දක්වා ඉහළ දැමූ බවත් කිලෝග්රෑම් 50 ට වැඩි හෝ තොග වශයෙන් ආනයනය කරන සිමෙන්ති සඳහා සෙස් බද්ද රුපියල් 3 සිට රුපියල් 5 දක්වා ඉහළ දැමූ බවත් එම අමාත්යංශය වැඩි දුරටත් සඳහන් කරයි.
මෙම මිල වැඩි කිරීම යටතේ දේශීය සිමෙන්ති ගොවියාගෙ අතමිට සරු කිරීම රජයේ බලාපොරොත්තුවයි.