⛔️ නුවර සෙනග

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,270
    49,623
    113
    සේදවත්ත
    පෙරේදා එකේ සුපිරි මලක් ගගහා ඉදියා අඩෝ පොලිසියේ අර ශර්ට් යට නොකරන එකක් ආවනේ ඒ ලගට . ඌට සුවද ඇවිත් වයින් කරපු බොනික්කා වගේ එහේ මෙහේ බලනවා අම්මෝ බාගෙට ගහලා නිවලා ලග කඩපිලක දොරේ ගැට්ට අස්සට දැම්මා . කලුවර නිසා නොට් උනේ නෑ . අවුල්ම සීන් එක ඩස්පියෝ ටිකට වැදිලා අරුට අනන් මනන් කිය කිය හිනා වෙනවා . මම එකාගෙම පුක කොනිත්තලා නතර කරේ . තව පොඩ්ඩෙන් අද නුවර පොලිසියේ නැගිටින්නේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    • Like
    Reactions: sakuntha1996

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    පෙරේදා එකේ සුපිරි මලක් ගගහා ඉදියා අඩෝ පොලිසියේ අර ශර්ට් යට නොකරන එකක් ආවනේ ඒ ලගට . ඌට සුවද ඇවිත් වයින් කරපු බොනික්කා වගේ එහේ මෙහේ බලනවා අම්මෝ බාගෙට ගහලා නිවලා ලග කඩපිලක දොරේ ගැට්ට අස්සට දැම්මා . කලුවර නිසා නොට් උනේ නෑ . අවුල්ම සීන් එක ඩස්පියෝ ටිකට වැදිලා අරුට අනන් මනන් කිය කිය හිනා වෙනවා . මම එකාගෙම පුක කොනිත්තලා නතර කරේ . තව පොඩ්ඩෙන් අද නුවර පොලිසියේ නැගිටින්නේ
    ඒ වුණාට ඕවා තමයි බං මතක් කරලා හරී හිනාවෙන්න ඉතිරි වෙන්නේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,623
    113
    සේදවත්ත
    ඒ වුණාට ඕවා තමයි බං මතක් කරලා හරී හිනාවෙන්න ඉතිරි වෙන්නේ.
    මම ඌරු ජුවල් වෙලා හිටියේ , බඩු බැස්සා ලෙසටම . එතන ජොයින්ට් බිඩි සිගා හෝ ගාල ගියා එක නිසාම වෙන්න ඇති පොලිසියෙන් බැස්සේ . කැරිම ආතල් එකක් සෙට් වෙන්නේ තව පොඩ්ඩෙන් . කෝම හරි හංගපු එකත් ආපහු පැයකට පස්සේ කෙලියා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    පෙරේදා එකේ සුපිරි මලක් ගගහා ඉදියා අඩෝ පොලිසියේ අර ශර්ට් යට නොකරන එකක් ආවනේ ඒ ලගට . ඌට සුවද ඇවිත් වයින් කරපු බොනික්කා වගේ එහේ මෙහේ බලනවා අම්මෝ බාගෙට ගහලා නිවලා ලග කඩපිලක දොරේ ගැට්ට අස්සට දැම්මා . කලුවර නිසා නොට් උනේ නෑ . අවුල්ම සීන් එක ඩස්පියෝ ටිකට වැදිලා අරුට අනන් මනන් කිය කිය හිනා වෙනවා . මම එකාගෙම පුක කොනිත්තලා නතර කරේ . තව පොඩ්ඩෙන් අද නුවර පොලිසියේ නැගිටින්නේ
    Mage kadeta gini awiluwe ubada ethakota :angry: :angry:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    අඩුකුලේ කලු කැත සොන්නලු -> පෙර හරක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    පෙරේදා එකේ සුපිරි මලක් ගගහා ඉදියා අඩෝ පොලිසියේ අර ශර්ට් යට නොකරන එකක් ආවනේ ඒ ලගට . ඌට සුවද ඇවිත් වයින් කරපු බොනික්කා වගේ එහේ මෙහේ බලනවා අම්මෝ බාගෙට ගහලා නිවලා ලග කඩපිලක දොරේ ගැට්ට අස්සට දැම්මා . කලුවර නිසා නොට් උනේ නෑ . අවුල්ම සීන් එක ඩස්පියෝ ටිකට වැදිලා අරුට අනන් මනන් කිය කිය හිනා වෙනවා . මම එකාගෙම පුක කොනිත්තලා නතර කරේ . තව පොඩ්ඩෙන් අද නුවර පොලිසියේ නැගිටින්නේ
    බඩු පැකට් වෙන්නේ රෙදි කඩයක් එහෙම උනානං තමා.
     
    • Haha
    Reactions: sakuntha1996