පරණ කෑල්ල එක්ක තිබ්බ සින් එක අවුරුදු 5ක් වගේ තිබිල නතර උනා.
එකිත් බැන්දා මාත් බැන්දා
එකී තමා බුට් එක තිබ්බේ මට එයාට වඩා හොද කෙනෙක් ලැබෙයි කියලා ලොලි පොප් කාල එපා කියලා ගියා. මටත් ඕක ගානක් ගියේ නෑ, බැකප් එකක් තියාන ගියේ හින්දා 
අද නිකමනට ඒකිගේයි මගෙයි ඉන්නේ යාලුවෙක් ෆේස්බුක් එකේ ප්බල්ක් දාපු ෆොටෝ එකකට ලයික් කරලා ෆොටෝ එක මටත් එක්ක පෙන්න ආවා.
එකීට මම දුන්න ගිටාර් එක ඉනේ තියාන මිනිහායි පොඩි එකයි එක්ක ගිටාර් එක ප්ලේ කරන විදිහට ෆොටෝ එකක් දාල.
The love experienced in a first relationship is incredibly pure