⛔️ පාරට අවදානම් ගස් රැසක් බිම දමයි.

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,695
    8,395
    113
    ගහක් කඩන වැටිලා මිනිහෙක් මැරුනොත් බනියි ගහ කැපුවේ නැහැ කියල

    අතු විතරක් කපන්න පුළුවන් බන්. අනික පාර බලපංකො වහනයක් බෙහෙතකටවත් නෑ 🤣
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    me kadan watei kyla gas kapana eka thani boruwa kranne mun. thumule hariye idan campus road eka, budaloka mawatha line eke bmich pathata yanakan meeta wada patha gas thiyenne.

    whanayak nathi welwak naha pare, manusayk pare nathi welawak naha. schools ma kiyak tynwada, e gas walin kisi karadayak wela naha anathwath api idala thiynwa wassata oya gas yata tyna bus halt wala.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo

    හරි නම් ඔය ගහ කපන්න කලින් ඒ වෙලාවෙම ඇමති හරි ලොකු පකෙක් ඇවිල්ලා ඒ වෙනුවට පොඩි ගස් කිහිපයක් ඉන්දුව නම් මිනිස්සුන්ගේ කැමැත්ත ඇතිවම ඡන්දේ ගන්න පුළුවන්. මේ ලංකාවේ පක්කුන්ට බෙහෙතකටවත් මොලේ නැති හැටි. කපටි කමට හරි පැල කිහිපයක් මේ වෙලාවේ පාරේ ටිකක් එහාට ඇතුලට වෙන්න ඉන්දුව නම් මම කියන්නේ අර ගහ කපන එක නෙමෙයි මිනිස්න්ගේ ඔලුවට යන්නේ. ඉදිරියට ගැන හිතලා පැළ කරන්න හදන ගස් ගැන. අනේ මන්ද කරුම රටක් මේක.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    පාරට අවදානම් නම් කපන්න නැතුව වෙන මොනවා කරන්නද. ලංකාවේ ගස් පිටින් relocation කරන්න සල්ලි වියදම් කරන්නේ නැහැනේ.
     
    • Like
    Reactions: sakuntha1996

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    දැන් 5ක් මැරිලනෙ...
    ඒ කියන්නෙ කලින් කපල තියෙන්නෙ, ලී ගන්න පුලුවන් ගස් ටික විතරයි වගේ...

    මොනවද බන් මේ වැඩ...

    ඉලෙක්ට්‍රසිටි බෝඩ් එකෙන් මාස දෙකකට විතර සැරයක් වැඩ කරන පැය 8ක් කරන්ට් කපල, කෙකි ටිකක් අරන් ගිහින් මැල්ලුම් ලියන්න වගේ දළු කඩනව...,
    මිනිස්සුන්ගෙ වතු වල තියෙන, කෙහෙල් ගස් වලට එහෙම උඩ පැන පැන කොටන්නෙ...

    ඇත්තටම රැහැන් වලට අන්තරාදායක ලොකු ගස් වල අතු දිහා බලන්නෙවත් නෑ...
    මේකත් කරල තියෙන්නෙ ඒ වගේ වැඩක්...
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    දැන් 5ක් මැරිලනෙ...
    ඒ කියන්නෙ කලින් කපල තියෙන්නෙ, ලී ගන්න පුලුවන් ගස් ටික විතරයි වගේ...

    මොනවද බන් මේ වැඩ...

    ඉලෙක්ට්‍රසිටි බෝඩ් එකෙන් මාස දෙකකට විතර සැරයක් වැඩ කරන පැය 8ක් කරන්ට් කපල, කෙකි ටිකක් අරන් ගිහින් මැල්ලුම් ලියන්න වගේ දළු කඩනව...,
    මිනිස්සුන්ගෙ වතු වල තියෙන, කෙහෙල් ගස් වලට එහෙම උඩ පැන පැන කොටන්නෙ...

    ඇත්තටම රැහැන් වලට අන්තරාදායක ලොකු ගස් වල අතු දිහා බලන්නෙවත් නෑ...
    මේකත් කරල තියෙන්නෙ ඒ වගේ වැඩක්...
    Two different places neh. Cannot compare