ගහක් කඩන වැටිලා මිනිහෙක් මැරුනොත් බනියි ගහ කැපුවේ නැහැ කියල
Ehema kiyanna baa bung me eeye pereda Zoo eke buwek maruna.. ethana eka wahanayakwath yanne naneඅතු විතරක් කපන්න පුළුවන් බන්. අනික පාර බලපංකො වහනයක් බෙහෙතකටවත් නෑ![]()

ඒ ගහක් නෙමෙයිනේ ලයිට් කණුවක් නේEhema kiyanna baa bung me eeye pereda Zoo eke buwek maruna.. ethana eka wahanayakwath yanne nane![]()
Para maddata thyena athu hari dirapuwa harine awadanm wenne mun gas pitin shot eka denawane...ගහක් කඩන වැටිලා මිනිහෙක් මැරුනොත් බනියි ගහ කැපුවේ නැහැ කියල
අතු විතරක් කපන්න පුළුවන් බන්. අනික පාර බලපංකො වහනයක් බෙහෙතකටවත් නෑ![]()
gas kapaddi wirudda wena unta dan therena athi ay ewa kapanne kiyala
Two different places neh. Cannot compareදැන් 5ක් මැරිලනෙ...
ඒ කියන්නෙ කලින් කපල තියෙන්නෙ, ලී ගන්න පුලුවන් ගස් ටික විතරයි වගේ...
මොනවද බන් මේ වැඩ...
ඉලෙක්ට්රසිටි බෝඩ් එකෙන් මාස දෙකකට විතර සැරයක් වැඩ කරන පැය 8ක් කරන්ට් කපල, කෙකි ටිකක් අරන් ගිහින් මැල්ලුම් ලියන්න වගේ දළු කඩනව...,
මිනිස්සුන්ගෙ වතු වල තියෙන, කෙහෙල් ගස් වලට එහෙම උඩ පැන පැන කොටන්නෙ...
ඇත්තටම රැහැන් වලට අන්තරාදායක ලොකු ගස් වල අතු දිහා බලන්නෙවත් නෑ...
මේකත් කරල තියෙන්නෙ ඒ වගේ වැඩක්...