⛔️ මේ හොල්මන් සීන් ඇත්ත

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,267
    24,436
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හොල්මන පැනල ගිහින්නේ රතු වෙන්නෙ නැත්තෙ
    ඔතනට කාන්දමක් ගෙනිච්චනම් හොල්මන් ඔක්කොම කාන්දමට ඇලෙයි.
     
    • Like
    Reactions: netnet

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113

    Do EMF Detectors Actually Prove Ghosts Exist?

    No, there is no scientific basis to conclude that EMF detectors prove the existence of ghosts. Their readings provide information about electromagnetic fields but cannot identify the source or indicate whether the fluctuations are naturally or supernaturally caused. The reliance on EMF detectors in ghost hunting is based on conjecture and anecdotal evidence rather than empirical science.

    Why Are EMF Detectors So Popular in the Paranormal Community?

    This popularity can be attributed to several factors:

    • Media Influence: TV shows like Ghost Hunters and Paranormal State popularized the use of EMF detectors in ghost hunting, making them appear indispensable.
    • Accessibility: EMF detectors are relatively affordable and easy to use, making them an appealing tool for amateurs and hobbyists.
    • Confirmation Bias: People participating in ghost hunts often hope to find evidence of the paranormal, so they may interpret EMF fluctuations as supernatural even when a natural cause is likely.

    In Summary:​

    EMF detectors are widely used during ghost hunts because some believe that sudden and unexplainable electromagnetic field spikes signal ghostly presence. However, their utility in paranormal investigations remains speculative and rooted in folklore rather than science. While compelling for enthusiasts, EMF readings are more likely the result of human-made interference or environmental factors than proof of the supernatural.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    ඔය වගෙ මගුල් කරලා අන්තිමට ඇත්ත හොල්මනක් මුව ෆොලො කරන්න තියෙන්නෙ
     
    • Haha
    Reactions: samruka

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113

    මේ හොල්මන් සීන් ඇත්ත ද???

    මේ වගේ බයිලා විශ්වාස කරන මාළු පොන්නයොන්ට සර්ව ජන ඡන්ද බලය දීගෙන රටක් හැදෙයිද කියල හිතපන්කො. මේ රටේ අති බහුතරයක් ඉන්නෙ අමුම අමු මෝඩ කාලකන්නි. IQ test එකක්, සාමාන්‍ය දැනීම paper එකක්වත් තියලා driving license එක වගේ මානසික යෝග්‍යතා කාඩ් එකක් දෙන්ඩ ඕන pass වෙන උන්ට විතරක්. අන්න උන්ට විතරක් ජාතික මට්ටමේ මැතිවරණවලට ඡන්දෙ දාන්ඩ දුන්න නම් හරි. (ප්‍රාදේශීය හුත්තවල්වලට නම් සර්ව ජන ඡන්ද බලය දුන්නට කමක් නෑ, එතකොට උන් හුකා ගන්නෙ තමන්ගෙ පළාතට විතරනෙ.)
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    මේ වගේ බයිලා විශ්වාස කරන මාළු පොන්නයොන්ට සර්ව ජන ඡන්ද බලය දීගෙන රටක් හැදෙයිද කියල හිතපන්කො. මේ රටේ අති බහුතරයක් ඉන්නෙ අමුම අමු මෝඩ කාලකන්නි. IQ test එකක්, සාමාන්‍ය දැනීම paper එකක්වත් තියලා driving license එක වගේ මානසික යෝග්‍යතා කාඩ් එකක් දෙන්ඩ ඕන pass වෙන උන්ට විතරක්. අන්න උන්ට විතරක් ජාතික මට්ටමේ මැතිවරණවලට ඡන්දෙ දාන්ඩ දුන්න නම් හරි. (ප්‍රාදේශීය හුත්තවල්වලට නම් සර්ව ජන ඡන්ද බලය දුන්නට කමක් නෑ, එතකොට උන් හුකා ගන්නෙ තමන්ගෙ පළාතට විතරනෙ.)
    මම දන්න දෙන්නෙක් ඉන්නවා උ ගෙයක් රෙන්ට් කරලා, සතියක් ඉන්දලා නැ හෙන අමුතු ෆීලින් එකක් කියලා මාරු වෙලා, පස්සෙ දැන ගෙන එ ගෙදර එකෙක් එල්ලිල මැරිලා කියලා. මගෙ යලුවට නිකම් දැනිලා කවුරු හරි ඉන්නවා වගෙ
     
    • Like
    Reactions: XpertThief

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    මේ වගේ බයිලා විශ්වාස කරන මාළු පොන්නයොන්ට සර්ව ජන ඡන්ද බලය දීගෙන රටක් හැදෙයිද කියල හිතපන්කො. මේ රටේ අති බහුතරයක් ඉන්නෙ අමුම අමු මෝඩ කාලකන්නි. IQ test එකක්, සාමාන්‍ය දැනීම paper එකක්වත් තියලා driving license එක වගේ මානසික යෝග්‍යතා කාඩ් එකක් දෙන්ඩ ඕන pass වෙන උන්ට විතරක්. අන්න උන්ට විතරක් ජාතික මට්ටමේ මැතිවරණවලට ඡන්දෙ දාන්ඩ දුන්න නම් හරි. (ප්‍රාදේශීය හුත්තවල්වලට නම් සර්ව ජන ඡන්ද බලය දුන්නට කමක් නෑ, එතකොට උන් හුකා ගන්නෙ තමන්ගෙ පළාතට විතරනෙ.)
    mekanm sirama aththa. Mole kalandak nathi ekek kohomada balapnko tikak hari igana gaththa ekekge rajaya thirane karanne.

    PS: Me video ekata sambanda na mama kiyapu eka.
     
    nidarsha91

    Well-known member
  • උඹ කවදහරි අහල තියෙනවද මල් ශාලාවෙ මිනී කපන උන්දලට යක්කු ගහල තියෙනවා, යක්කුන්ට බයවෙලා තියෙනවා, හොල්මන් වලට බය වෙලා තියෙනවා කියල මචන්? හොයල බලපන්කො ආස හිතෙයි. මොකද මම ඒව ගැන හොයල බලල තියෙනවා. එහෙම වෙලා නෑ කොහෙවත්. ස්වභාවික විපත් වලින් තමයි වැඩි හරියක්ම මැරිල තියෙන්නෙ.

    ඇයි මේ ගැන කිව්වෙ? හේතුව තමයි හොයල බැලුවම තේරෙනවා මල් ශාලාවට ගේන කාන්තා මළ සිරුරු වලට එවුන් කරන වැඩ. සමහර එවුන් කාන්තා මළ සිරුරු දෙන්න වැඩි කාලයක් ගන්නවා. ඇයි? සමහර මානසික රෝගීන් ඉන්නවා මළ කාන්තා සිරුරු එක්ක ලිංගිකව සන්සර්ගයේ යෙදෙන්න කැමති. තව එවුන් ඉන්නවා සල්ලි දීල ඒ සිරුරු එක්ක සන්සර්ගයේ යෙදෙනවා. සීමාවක් නැති පාලනයක් නැති රාගයේ ඇලීමේ ප්‍රතිඵල.

    ඉතින් මගෙ තර්කය: හොල්මන් ඉන්නව අංක එකටම කාටද වැඩේ දෙන්න ඕනෙ?

    ඒ හින්ද හොලමන් ගැන හිත තිත ජනේලෙන් චූ කරන්නෙ නැතුව මනුස්සයෙක් වෙයන්
     
    • Like
    Reactions: Fiona Dabare