⛔️ ලිට්‍රෝ ගෑස් මිල ඉහළට ⛔️

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

    ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

    * කිලෝ ග්‍රෑම් 12.5 - රු.343 කින් (නව මිල රු.3,470)

    * කිලෝ ග්‍රෑම් 5 - රු.137 කින් (නව මිල රු.1,393)

    * කිලෝ ග්‍රෑම් 2.3 - රු.63 කින් (නව මිල රු.650)

    Source: Helakuru
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,096
    113
    ඒකට මොකෝ රනිල් සුද්දොන්ට බැන්නනේ..🤗