⛔️ 100GB FREE ඩයලොග් හච්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මේක බොරුවක් මම Hutch සිම් එකකට දැම්මා Rs 77.91 කැපුනා මොනවත් හම්බුනේ නැහැ , ඒ මදිවට දිගටම කැපෙයි වගේ සල්ලි මම වැඩේ දන්න නිසා වැඩිය Use කරන්නේ නැති සිම් එකකට සල්ලි දාලා බැලුවේ.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මේක බොරුවක් මම Hutch සිම් එකකට දැම්මා Rs 77.91 කැපුනා මොනවත් හම්බුනේ නැහැ , ඒ මදිවට දිගටම කැපෙයි වගේ සල්ලි මම වැඩේ දන්න නිසා වැඩිය Use කරන්නේ නැති සිම් එකකට සල්ලි දාලා බැලුවේ.
    Rental kepena eka auto renewal weno😁
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    බොරවක් උනත් තාත්වික වෙන්න එපැයි බං කිසිම සම්බන්ධයක් නැති ඩයලොග් හච් දෙකටම එකම ඔෆර් ආවෙ කොහොමද 🙃
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,855
    13,073
    113
    1685895383452.png

    Mu appmaker ideamart service ekak me scam karala promote karanne :ROFLMAO:
     
    • Like
    Reactions: kevin_levin

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    70 gane rental kepenawada daily?
    දවස‍ට ද බං?
    මේක බොරුවක් මම Hutch සිම් එකකට දැම්මා Rs 77.91 කැපුනා මොනවත් හම්බුනේ නැහැ , ඒ මදිවට දිගටම කැපෙයි වගේ සල්ලි මම වැඩේ දන්න නිසා වැඩිය Use කරන්නේ නැති සිම් එකකට සල්ලි දාලා බැලුවේ.
    උබ කරා ද?
    හොර subscription.isp ලට බැනල වැඩක් නෑ ඔව්ව කරල.
    මොකක් ද බං ඔය සින් එක
    Fake comments
    සිරා ද
    ඔව් ඌම දාලා
    😪
    hutch 100GB enawa rs 900ta samahara sim walata witharak. man downloading walata use karanne eka. dialog nam ehema ekak naha
    මම හිතුව සිරා කියලා
    fake accounts tiyenne okata tamai
    ම්ම්ම්
    hutch 100 gb offer eka hamotama naa.. dont try....
    උබට ලැබුන ද
    බොරවක් උනත් තාත්වික වෙන්න එපැයි බං කිසිම සම්බන්ධයක් නැති ඩයලොග් හච් දෙකටම එකම ඔෆර් ආවෙ කොහොමද 🙃
    🫢 එකත් ඇත්ත

    View attachment 206808

    Mu appmaker ideamart service ekak me scam karala promote karanne :ROFLMAO:

    මුගේම එකක් වගේ නේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ow .. eka hamotama naa... mata 100gb offer eka deparak wage awa 284 gaanata wage mathaka naa hariyata... dan nam 100gb offer eka mata enawa 900/-ta....
    900 එකනම් මට තියෙනවා පරණ සිම් එකකට
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මට ලැබුනා.....100GB කලින්.....ඒක මාසයකින් ඉවරයි