මේ සින් එක ඇත්ත ද බං? ලැබුන අය ඉන්නවා ද?
Rental kepena eka auto renewal wenoමේක බොරුවක් මම Hutch සිම් එකකට දැම්මා Rs 77.91 කැපුනා මොනවත් හම්බුනේ නැහැ , ඒ මදිවට දිගටම කැපෙයි වගේ සල්ලි මම වැඩේ දන්න නිසා වැඩිය Use කරන්නේ නැති සිම් එකකට සල්ලි දාලා බැලුවේ.
දවසට ද බං?70 gane rental kepenawada daily?
උබ කරා ද?මේක බොරුවක් මම Hutch සිම් එකකට දැම්මා Rs 77.91 කැපුනා මොනවත් හම්බුනේ නැහැ , ඒ මදිවට දිගටම කැපෙයි වගේ සල්ලි මම වැඩේ දන්න නිසා වැඩිය Use කරන්නේ නැති සිම් එකකට සල්ලි දාලා බැලුවේ.
මොකක් ද බං ඔය සින් එකහොර subscription.isp ලට බැනල වැඩක් නෑ ඔව්ව කරල.
සිරා දFake comments
ඔව් ඌම දාලා
මම හිතුව සිරා කියලාhutch 100GB enawa rs 900ta samahara sim walata witharak. man downloading walata use karanne eka. dialog nam ehema ekak naha
ම්ම්ම්fake accounts tiyenne okata tamai
උබට ලැබුන දhutch 100 gb offer eka hamotama naa.. dont try....
🫢 එකත් ඇත්තබොරවක් උනත් තාත්වික වෙන්න එපැයි බං කිසිම සම්බන්ධයක් නැති ඩයලොග් හච් දෙකටම එකම ඔෆර් ආවෙ කොහොමද![]()
ow .. eka hamotama naa... mata 100gb offer eka deparak wage awa 284 gaanata wage mathaka naa hariyata... dan nam 100gb offer eka mata enawa 900/-ta....උබට ලැබුන ද
900 එකනම් මට තියෙනවා පරණ සිම් එකකටow .. eka hamotama naa... mata 100gb offer eka deparak wage awa 284 gaanata wage mathaka naa hariyata... dan nam 100gb offer eka mata enawa 900/-ta....
mata dan enneth 900ta deparai awe 284 ta900 එකනම් මට තියෙනවා පරණ සිම් එකකට