⛔️NVQ පාඨමාලා පවත්වන ආයතන 81ක්‌ අත්හිටුවයි

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    ගුණාත්මක නොවන NVQ පාඨමාලා පවත්වන ලද ආයතන 81ක් අත්හිටුවයි.. – කෝප් අනුකමිටුවේදී අනාවරණයක්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    ICBT Nugegoda එකෙත් කොර්ස් වගයක් තහනම් කරලා තියෙන්නේ
    ගොඩක් උන් එකපිරීයන්ස් නැතුව කොස් කරන්නේ. එක්කෝ ඒ කොස් එකම කරල ඉවර උන කෙනෙක් ආයේ ඒ ක්ලාස් එකේම උගන්නවන. Se වල ක්ලාස් වල ඕක ලොකුවට කරනවා
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ගොඩක් උන් එකපිරීයන්ස් නැතුව කොස් කරන්නේ. එක්කෝ ඒ කොස් එකම කරල ඉවර උන කෙනෙක් ආයේ ඒ ක්ලාස් එකේම උගන්නවන. Se වල ක්ලාස් වල ඕක ලොකුවට කරනවා
    අනුමත කරනවා, අත්දැකිමෙන් මෙක දන්නවා,,, සැර්ටයි - මැනෙජ්මන්ට් එකටයි පුක දෙන්න විතරයි ඔන, ඉදාල හිටලා ටැලන්ට් පොරවල ආසාවට වැඩෙට බහිනවා, පොඩි කාලෙයයි ඉන්නෙ,, වැඩ බැරි සෙට් එක කැපිල්ල දාල අරුට එපා වෙලා යනවා,,
     
    • Like
    Reactions: Mr Bones