⛔️QR දැන්ම නවත්වන්නේ නෑ - කෝටාව ඉහළට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    *⛔️QR දැන්ම නවත්වන්නේ නෑ - කෝටාව ඉහළට⛔️*

    ඉන්ධන නිකුත් කිරීමේ QR ක්‍රමය අප්‍රේල් 10 වෙනිදා සිට ඉවත් නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ වෙනුවට එක් එක් වාහන කාණ්ඩ සඳහා වෙන් කර ඇති කෝටාවන් ක්‍රමයෙන් වැඩි කරන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

    ඉදිරි මාස කිහිපය තුල QR ක්‍රමය සම්බන්ධ අවසන් තීරණයක් ගැනීමට අදාල අංශ සමඟ සාකච්ඡා කරන බවත් ඔහු එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කරනවා.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room


    5B07Qbr.gif
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    කෝටා අයින් කරත් සල්ලි නෑ තෙල් ගහන්න මිනිස්සුන්ට.. සමහරුන්ට වගේ පුක දීලා සල්ලි හොයන්න හෑමෝටම බෑනේ
     

    wizy

    Junior member
  • Apr 16, 2020
    78
    68
    18
    විදුලි මිල ඩොලර් එකට සමපාත කළා කපන එක නැවැත්තුවා - අපිම ලයිට් කපා ගන්නවා

    තෙල් මිල වැඩි කරයි කෝට එක වැඩි කරයි - අපිම ලිමිට් කර ගන්නවා

    එහෙම වෙයි
     
    • Sad
    Reactions: NRTG

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    ඔක්කොටොම වඩා දැන් වාහනයක් සර්විස් කරන්න පුළුවන්ද? තෙල් ගැහුවොත්, කන්න නැහැ. කෑවොත්, ලයිට් බිල ගෙවන්න බැහැ. ලයිට් බිල ගෙව්වොත් බෙහෙත් ගන්න බැහැ. බෙහෙත් ගත්තොත් තෙල් ගහන්න බැහැ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඔක්කොටොම වඩා දැන් වාහනයක් සර්විස් කරන්න පුළුවන්ද? තෙල් ගැහුවොත්, කන්න නැහැ. කෑවොත්, ලයිට් බිල ගෙවන්න බැහැ. ලයිට් බිල ගෙව්වොත් බෙහෙත් ගන්න බැහැ. බෙහෙත් ගත්තොත් තෙල් ගහන්න බැහැ.
    ratakma loan walin aathal gatta kaale iwara wegena enne. reality eka muuna denna wenawaa. horakan nawattuwak oeaka thama reality eka.
     
    • Like
    Reactions: Troop