හොරාට වැලිකඩ ගූටි කකා ඉන්නවට වඩා කුණු ඇලේ ගිලිල මළානං හොඳයි කියල හිතෙයි.

හතර හන්දි ඉදිමෙනකන් ගුටි දීල කරපු හොරකං ඔක්කොම වමාරවනවා. එකෙක් ගෙනාව කඩපු ගෙදරකට, හිටගෙන ඉන්න පණ නෑ. පැනපු විදිය පෙන්නපං කිව්වා සද්ද නෑ. උදලු පොල්ලෙන් කකුලේ නියපොත්ත පොඩ්ඩක් තද කරා. අවුරුදු ගානකට කලින් ආපු විදිය කඩපු විදිය ගෙනියපු දේවල් ඔක්කොම කිව්ව.