⛔ බොරැල්ලේ කොටු උන හොරා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොරාට වැලිකඩ ගූටි කකා ඉන්නවට වඩා කුණු ඇලේ ගිලිල මළානං හොඳයි කියල හිතෙයි.🤣
    හතර හන්දි ඉදිමෙනකන් ගුටි දීල කරපු හොරකං ඔක්කොම වමාරවනවා. එකෙක් ගෙනාව කඩපු ගෙදරකට, හිටගෙන ඉන්න පණ නෑ. පැනපු විදිය පෙන්නපං කිව්වා සද්ද නෑ. උදලු පොල්ලෙන් කකුලේ නියපොත්ත පොඩ්ඩක් තද කරා. අවුරුදු ගානකට කලින් ආපු විදිය කඩපු විදිය ගෙනියපු දේවල් ඔක්කොම කිව්ව.🌝
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    හොරාට වැලිකඩ ගූටි කකා ඉන්නවට වඩා කුණු ඇලේ ගිලිල මළානං හොඳයි කියල හිතෙයි.🤣
    හතර හන්දි ඉදිමෙනකන් ගුටි දීල කරපු හොරකං ඔක්කොම වමාරවනවා. එකෙක් ගෙනාව කඩපු ගෙදරකට, හිටගෙන ඉන්න පණ නෑ. පැනපු විදිය පෙන්නපං කිව්වා සද්ද නෑ. උදලු පොල්ලෙන් කකුලේ නියපොත්ත පොඩ්ඩක් තද කරා. අවුරුදු ගානකට කලින් ආපු විදිය කඩපු විදිය ගෙනියපු දේවල් ඔක්කොම කිව්ව.🌝
    මයිනටත් ඕකම කරලා වමරව ගන්න ඕන
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    හොරාට වැලිකඩ ගූටි කකා ඉන්නවට වඩා කුණු ඇලේ ගිලිල මළානං හොඳයි කියල හිතෙයි.🤣
    හතර හන්දි ඉදිමෙනකන් ගුටි දීල කරපු හොරකං ඔක්කොම වමාරවනවා. එකෙක් ගෙනාව කඩපු ගෙදරකට, හිටගෙන ඉන්න පණ නෑ. පැනපු විදිය පෙන්නපං කිව්වා සද්ද නෑ. උදලු පොල්ලෙන් කකුලේ නියපොත්ත පොඩ්ඩක් තද කරා. අවුරුදු ගානකට කලින් ආපු විදිය කඩපු විදිය ගෙනියපු දේවල් ඔක්කොම කිව්ව.🌝
    22-Mahinda-Rajapakse-afp.jpg
     
    • Haha
    Reactions: Any.key