⛔BREAKING⛔ ගාසා තීරයේ පාලනය ඇමෙරිකාව යටතට ගන්නවා! - ඩොනල්ඩ් ට්‍රම්ප් 😱

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මාසයක් වැඩකරේ නැත්තන් ඊලගමාසෙ කන්ඩත් නෑ
    ඒ උනාට ඇමරිකාවෙ ජනාධිපතිට උපදෙස් දෙන්න කතාව

    උබල වගේ ලොස් පොන්නයො නෙවෙයි බන් ඇමරිකාවෙ ඉන්නෙ.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ගාසා ස්ට්‍රිප් එක අරගෙන බීච් එක පිස්සුවක් කරන්න හදන්නෙ .හැබැයි ඔය පරම්පරාගානක් යුද්ද එක්ක ජිවත් උන මිනිස්සු ටික ගන්න කිසිම රටක් කැමති වෙන එකක් නැ.
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,884
    113
    Homagama

    ට්‍රම්පච්චි ආවාම යුද්ද ටික නවත්තලා දිලා ලැජ්ජාවෙන් බේරගනි කියලා නියවං හිටපු පොප්ල⁣ර් ගහේ ලොන්තයො දැන්,
    Disappointed World Cup GIF by Goldmaster
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,012
    113
    Gaza එකේ එවුන්ට AIDS වලින් දෙන්න යන්නේ.... පට්ට red strip එකක් හදයි
     
    • Like
    • Wow
    Reactions: netnet and NRTG

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,309
    4,668
    113
    hari oka oka flat karala sira city ekak haduwot hamotama hodak wenna, kaatada aadambara? seeyat oka karanna hitiye, mainda mathiya thama iisella kare kiala patan gamu :lol:
     
    • Like
    Reactions: NRTG

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    ට්‍රම්පච්චි ආවාම යුද්ද ටික නවත්තලා දිලා ලැජ්ජාවෙන් බේරගනි කියලා නියවං හිටපු පොප්ල⁣ර් ගහේ ලොන්තයො දැන්,
    Disappointed World Cup GIF by Goldmaster
    mu iye pereda somaliyawatath bomba gahuwa :lol:
    kalin kiwwe war eka iwara karanwa kiyala.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    පිට ඉඳන් බලන් ඉන්න අපිටත් තේරෙනවා නම් ට්‍රම්ප් අප්සට් ජෝකියක් , පිස්සු කෙලිනවා ,ඇමරිකාව මේ වෙනකල් ගොඩනගාගත්ත ආධිපත්‍ය මූ විනාස කරනවා කියලා , රට ඇතුලේ ඉන්න මුට චන්දෙ දෙන උන්ට තේරෙන්නේ නැද්ද ඕක ?
    අනේ පල හුත්තො යන්න අර බයිඩනුයි ඌට කලින් හිටපුනුයිනෙ රට කෑවෑ පිටරට උන්ට ඕන තරම එන්න දීල...දැන් තමා ගානට යන්නෙ...
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    මූට බාගෙට පිස්සු! ඇමරිකාවේ ෆොරින් පොලිසි එකට සම්පූර්ණයෙන් කනපිට හරවන ගොන් කතාවක්! දැනටම ගාසා වටේ රටවල් ඔය යෝජනාවට විරුද්ධයි! මූගේ දෙකයි පනහේ රියල් එස්ටේට් මොලේට පේන්නේ " ගසා හොඳයි රිවියේරා එකක් හදන්න" කියන සරල යෝජනාව. ගාසා වල ඉන්න උන් කොහෙද ඉන්නේ, උන් යන්න කමතිද ඒව වැඩක් නෑ. මූ වගේ ගොන් තඩියෙක්! :ROFLMAO:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,719
    8,469
    113
    ගාසා ස්ට්‍රිප් එක අරගෙන බීච් එක පිස්සුවක් කරන්න හදන්නෙ .හැබැයි ඔය පරම්පරාගානක් යුද්ද එක්ක ජිවත් උන මිනිස්සු ටික ගන්න කිසිම රටක් කැමති වෙන එකක් නැ.
    Canel ekak gahanna yanawa kiyala aranchi ban. Suez canel eka kelinma bankrupt
     
    • Wow
    Reactions: NRTG

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    gaza eke inna un Egypt / jordan wage rata walata ganna kiwwa - un kiwwa api lamai ganu gannam - hamaz eke kona kapapu un epa kiyala.. hikz.. thambi kamathi na gaza eke un ganna! onna okai thathwe!
    බොරු කියන්න එපා! ඔක්කොම අරාබි ජාතින් මේ යෝජනාවට විරුද්දයි. කිසිම රටකට පුකේ අමාරුවක් නෑ තව රටක මිනිස්සු අරන් තියාගන්න. පලස්තීනය කියන්නේ ස්වෛරී රාජ්‍යක්. ඒ රටේ මිනිස්සු කොහොමත් කැමති නෑ. දක්ෂිනාංශික නෙතන්යාහු ගේ යුදෙව් පාටි එක කැමතියි. ට්‍රම්ප් කියන්නේ අමු මැන්ටලයක්. ඔක්කොම ප්‍රශ්න ඩීල් දලා අරූට මූට ගානක් දීල කරගන්න පුලුවන් කියල හිතන මැටි මෝලෙක්.
     
    • Haha
    • Like
    Reactions: pavanruka and NRTG