⛔BREAKING⛔ චීනය 6 වන පරම්පරාවේ ප්‍රහාරක යානයක් එළි දක්වයි! 😱😱

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    හිරකාරයෝ දාලා හදන බඩු ෂුවර් නෑ. අන්න බ්‍රසීල් BYD ෆැක්ටරි එක වහලා,
     
    • Wow
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,865
    113
    Colombo, Sri Lanka
    ඕව හොදද නැද්ද කියල බලන්න බැට්ල් ෆීල්ඩ් එකට දාලම බලන්න ඕන
    එකනම් ඇත්ත. හොච්ච්ර කයිය ගැහුවත් සමහර අයිටම් ප්‍රැක්ටිකල් නැහැ
     
    • Like
    Reactions: War Fighter

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    1735219922229.jpeg

    මේවගෙන් 1ක් ඇති බන් ඕවා 10 කට...
     
    • Wow
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,950
    5,290
    113
    රෂියන් සුකී බුකී ලෝකෙටම කෙලින්න කියල එනවා රෙද්දේ රෙවිල යන්නේ US බඩුත් එක්ක
     
    • Wow
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    චීනය කියන්නේ නිදාගෙන ඉන්න මකරෙක්. දැන් පොඩ්ඩක් ඇහැරලා කරලා ඉන්නේ. අපේ කලාපේ විතරක් ලෝක බලවත්තු 3ක් ඉන්නවා. ආසියාවේ උන් හරියට ඉන්නවා නම් සුද්දෝ පදිරි කරන්න පුලුවන්