⛔BREAKING⛔ චීනය 6 වන පරම්පරාවේ ප්රහාරක යානයක් එළි දක්වයි! 😱😱
pramodh87 Well-known member Oct 11, 2007 3,937 10,328 113 Dec 26, 2024 #1 Reactions: Kalegana, DragonT, NRTG and 3 others
san** Well-known member Feb 21, 2012 5,711 8,994 113 kandy Dec 26, 2024 #4 ඕකුන් කොහෙන් නවතියිද කියන්න බැරි ජාතියක් .. බැරි දෙයක් නෑ චීන්නුන්ට Reactions: War Fighter, NRTG and snm1990
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,105 113 Kotte Dec 26, 2024 #5 ඕව හොදද නැද්ද කියල බලන්න බැට්ල් ෆීල්ඩ් එකට දාලම බලන්න ඕන Reactions: War Fighter, NRTG and snm1990
S snm1990 Well-known member Jun 4, 2015 11,620 8,873 113 Dec 26, 2024 #6 Wadakaru said: ඕව හොදද නැද්ද කියල බලන්න බැට්ල් ෆීල්ඩ් එකට දාලම බලන්න ඕන Click to expand... Reactions: NRTG
Brandy2020 Well-known member May 15, 2018 20,645 26,020 113 Dec 26, 2024 #7 හිරකාරයෝ දාලා හදන බඩු ෂුවර් නෑ. අන්න බ්රසීල් BYD ෆැක්ටරි එක වහලා, Reactions: NRTG
Voltage Well-known member Feb 6, 2012 21,749 1 15,145 113 Dec 26, 2024 #8 පස්සේ බලමු මම මේ ප්රදර්ශනයකට කිරිමැට්ටෙන් ගල් ඉබ්බෙක් නෙලන ගමන්.. Reactions: War Fighter, ruka!, NRTG and 1 other person
NRTG Well-known member Oct 19, 2019 41,210 198,866 113 Colombo, Sri Lanka Dec 26, 2024 #9 Wadakaru said: ඕව හොදද නැද්ද කියල බලන්න බැට්ල් ෆීල්ඩ් එකට දාලම බලන්න ඕන Click to expand... එකනම් ඇත්ත. හොච්ච්ර කයිය ගැහුවත් සමහර අයිටම් ප්රැක්ටිකල් නැහැ Reactions: War Fighter
Wadakaru said: ඕව හොදද නැද්ද කියල බලන්න බැට්ල් ෆීල්ඩ් එකට දාලම බලන්න ඕන Click to expand... එකනම් ඇත්ත. හොච්ච්ර කයිය ගැහුවත් සමහර අයිටම් ප්රැක්ටිකල් නැහැ
helplesser Well-known member Nov 20, 2017 18,283 27,993 113 36 Mirihana alis.alberta.ca Dec 26, 2024 #10 alla huwak bar Reactions: NRTG
G G Starlin Well-known member Nov 10, 2024 3,693 2,956 113 Panadura Dec 26, 2024 #11 මේවගෙන් 1ක් ඇති බන් ඕවා 10 කට... Reactions: NRTG
wca Well-known member Nov 14, 2017 2,950 5,290 113 Dec 26, 2024 #12 රෂියන් සුකී බුකී ලෝකෙටම කෙලින්න කියල එනවා රෙද්දේ රෙවිල යන්නේ US බඩුත් එක්ක Reactions: NRTG
SimMaster Well-known member Dec 16, 2015 9,881 13,160 113 Dec 26, 2024 #13 චීනය කියන්නේ නිදාගෙන ඉන්න මකරෙක්. දැන් පොඩ්ඩක් ඇහැරලා කරලා ඉන්නේ. අපේ කලාපේ විතරක් ලෝක බලවත්තු 3ක් ඉන්නවා. ආසියාවේ උන් හරියට ඉන්නවා නම් සුද්දෝ පදිරි කරන්න පුලුවන් Reactions: NRTG and War Fighter
චීනය කියන්නේ නිදාගෙන ඉන්න මකරෙක්. දැන් පොඩ්ඩක් ඇහැරලා කරලා ඉන්නේ. අපේ කලාපේ විතරක් ලෝක බලවත්තු 3ක් ඉන්නවා. ආසියාවේ උන් හරියට ඉන්නවා නම් සුද්දෝ පදිරි කරන්න පුලුවන්