⛔BREAKING⛔ දකුණු කොරියාවේ යුධ නීතිය ප්‍රකාශයට පත් කෙරේ!

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,832
    113
    ප*යාගල
    sorry.com
    මම දැන් ට්‍රම්පච්චිට සිද්ධිය සම්බන්ධයෙන් උපදෙස් දෙනගමන් ඉන්නේ. ඉවර උන ගමන් සියල්ල පිලිබද ඔබට සැකෙවින් විස්තර කර දෙන්නම්.
    ඇදන් පලයන් මම මේ මෙලනියා එක්ක පොඩි වැඩක්. :P
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,538
    113
    New Zealand
    කොරියානු යුධ විශ්ලේශකයින් වහාම කිරියට වාර්තා කරන්න!
    output.png

    3OINdha.gif
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    හදිසි නීතිය ඉවත් කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණයි. හදිසි නීතිය ක්‍රියාත්මකයි. - (දකුණු කොරියානු හමුදාව)
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    ඉන්දියාවට තරහ ගිහින් ලන්කාවේ කැල්ලක් ඉල්ලයිද බන් ... :lol:
    මහිත් නෑ පොනිත් නෑ 🤔🤔
    dan nam illuwoth dena seen ekee inne :D

    Mu mokakda mee karanna hadanne
    mata hithenne uturath ekka valiyak daanna yanne
    putin ta army eka adu wenawa ehema inoth front line ekata ( kim ge set eka thami ukrain front line inne)
    man hithanne eeka thami unta karanda oone
    ------ Post added on Dec 3, 2024 at 10:25 PM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,985
    18,895
    113
    පොඩ්සක් හිටාන් කුක්කු මැනිකගෙන් කුක්කු ටිකක් බිල ඇවිල්ල කොරියන් උතුමානන් පැහැදිලි කරල දෙයි
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,837
    9,084
    113
    ulan bator
    ට්‍රම්ප් ආපු ගමන් කොරියා ගිහින් දෙකෙම ලොක්කො එක්ක දෙකෙන කැලි ගෙන්නගෙන ලොකු ගැන්ග්බැන්ග් ඔර්ජි එකක් දාල ඔව ඉවර කරල දානවා.
     

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    Russia trust ekennm kiyanne south korean presidentge paksheta parliament eke majority eka na. Presidentge pakshe peoples power.
    Screenshot_20241204-005336_Chrome.jpg
    Marshall law ekath parliment eken lift karala. Habai thaamath effectivelu.

    Mee scene valata president ukrain valata support karanna parliment approval ekak nathuwa decision ekak gatta ekath hethu vuna kiyala kiyanawa.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,609
    1
    32,362
    113
    - උඩරට -
    තත්වය සාමකාමීයි - යුධ නීතීය පාර්ලිමේන්තු බහුතරයකින් අහෝසි වේ..

    ජනාධිපතිවරයා කොට උඩ 🤣