⛔BREAKING⛔ මෙක්සිකෝව ට දෙන්න යන්නේ!! ඊළඟට ඉරානය...

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    mexico nam issara idanma operations tibbane, dan ehe gov ekata tiyenne US ekka set wela arunta kelawanna. wena karanna deyak na
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,299
    14,110
    113
    35
    Spain
    අවුරුද්දකට ෆෙන්ටනයිල් නිසා විතරක් ලක්‍ෂයක් මිනිස්සු මැරිලා යනවා නම් ඔලුවෙන්ම කපල දානවා ඇර වෙන මොකක්ද කරන්න පුළුවන්.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අවුරුද්දකට ෆෙන්ටනයිල් නිසා විතරක් ලක්‍ෂයක් මිනිස්සු මැරිලා යනවා නම් ඔලුවෙන්ම කපල දානවා ඇර වෙන මොකක්ද කරන්න පුළුවන්.
    uge rata patten gattahama trump kiyanne patta dial ekak. kondak tiyana real dial ekak.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,594
    17,782
    113
    66d4dc09903b04c091e4a60fd5abc4f4.gif
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    Anura kumaratath oka karanna barida? Maru time eka lankawa athule kudu ice sell karana unta shot eka denna
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,103
    2,608
    113
    අඩෝ මු නම් සුපිරි ආතල් එකක් ගන්නවා නේද? මු හදන්නේ හැමතැනම යුද්ද හදල උගේ රටට එකෙන් වාසිය ගන්න.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    එහෙම උනොත්
    හෙට ලොකු සහෝ පාර්ලිමේන්තු ඇවිල්ලා කකුල් දෙකින් උඩට ඉස්සිලා දෙයි ට්‍රම්ප් ලොක්කට සෙම බහින්න.. 🤣🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ඇමරිකාව විතරයි ආතල් එකක් දෙන්නේ උන්ට එක දෙන්න දියන් නැත්තම් හෙන බොරින් , අනික් උනුත් එන්න ඕනේ
     
    • Like
    Reactions: War Fighter