ඇමරිකානු ප්‍රහාරයෙන් පස්සේ ඉරානය ඊළඟට කුමක් කරයිද?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,493
    47,613
    113
    නෑ. තම්බියා කද්දි ඇයි කුරිසයාට රිදෙන්නේ
    මට හිතෙන්නේ කුරුසයා සතුටින් ඉන්නේ

    කවුද කිව්වේ කුරුසයට රිදෙනව කියලා..ඔය උඹ ඉන්නේ උඩ පැන පැන🤣
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    මැදපෙරදිග ඇමරිකානු කඳවුරු වලට පහර දෙයි
    දීගෝ ගාෂියා සහ Carrier groups වලටත් ගහයි
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    තාම ඉරානෙ අන්තිම තුරුම්පුවේ නෑ කියල තමා මටනම් හිතෙන්නේ,
    නැත්නම් මෙලහට තෙල් නැවු 100කට විතර කෙලලා.
    ඇමරිකාව අද ගහපුව හරියට වැදුනද නැත්නම් උඩින් විතරද කියන එක මත ගොඩක් දේවල් විසදෙයි.

    මොකා මොන සෙල්ලම දැම්මත් අපිටනම් ලොවෙත් කෙල වෙයි
    කාගෙ තෙල් නැවු වලටද කෙලින්නෙ. ඒක නෙමෙයි උන්ගෙ අන්තිම තුරුම්පුව
     
    • Like
    Reactions: laka007

    RiseCum

    Well-known member
  • Apr 11, 2025
    368
    474
    63
    epstein files😄

    1750609262800.png
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,779
    113
    කාගෙ තෙල් නැවු වලටද කෙලින්නෙ. ඒක නෙමෙයි උන්ගෙ අන්තිම තුරුම්පුව
    කගේ තෙල් නැවුවලට කෙලියත් මුහුදු මාර්ගේ අවහිර කරත් ලොකෙටම ඒක බලපානවා., සරලයි එතකොට රටවල්වලට සිද්ද වෙනවා තමන්ගේ රට ගැන බලන්න.
    , උබ හිතන්නේ උන් ලග නියුක්බොම්බ් තියනවා කියලද? ඒකද අන්තිම තුරුම්පුව
     
    • Like
    Reactions: NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    කගේ තෙල් නැවුවලට කෙලියත් මුහුදු මාර්ගේ අවහිර කරත් ලොකෙටම ඒක බලපානවා., සරලයි එතකොට රටවල්වලට සිද්ද වෙනවා තමන්ගේ රට ගැන බලන්න.
    , උබ හිතන්නේ උන් ලග නියුක්බොම්බ් තියනවා කියලද? ඒකද අන්තිම තුරුම්පුව
    ලෝකෙටම බලපානවා ආයෙ කතා දෙකක් නෑ. හැබැයි ලොකු කාලයක් ඒ දේ කරන් ඉන්න බැරිවේවි. හෝමුස් සමුද්‍ර සන්දිය මහා පරිමානෙන් බ්ලොක් කරන්න බැහැ ඉරානෙට. උන්ගෙ ලොකු නාවික බලයක් නැහැනෙ.

    අනිත් දේ තමයි හැම නැවක්ම යන්නෙ යම්කිසි රටක ධජයක් යටතේ. එතකොට ඉරානෙ යම් නැවකට ඇටෑක් කලොත් ඒ රටට ඇටෑක් කලා හා සමානයි.
    නීත්‍යානුකූල රටකට ත්‍රස්ථවාදී සංවිදාන හැසිරෙන විදිහට හැසිරෙන්න බැහැ. හවුති, හයිස්බුල්ලා උන්ට ඒ විදිහට ඔ්න ඔ්න නැව් වලට ගහන්න පුලුවන් උනාට නීත්‍යානූකුල රජයන්ට එහෙම කරන්න බැහැ. හේග් යන්න වෙන වැඩක්

    ඒ වගේම සම්මුතීන්වලට අනුව දියමාර්ග නාවික මාර්ග වහලා දාන්න බෑ රජයකට තමන්ගෙ රට ගාවින් ගියා කියලා..

    බහරේන් වල , සවුදි වල , UAE වල, ඔ්මාන් වල හැමතැනම ඇමරිකන් නේවල් බේස් තියනවා. ඒ නේවල් බේස් වල ඉඳලා ඉතාම ඉක්මණින් හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්න සටනකට එන්න පුලුවන් ඇමරිකාවට අවශ්‍ය උනොත්.
    ඉරානෙට ගහන්න පුලුවන් ලොකුම අන්තිම තුරුම්පුවක් තමයි ට්‍රාන්ස් ඇරැබියන් ගල්ෆ් ඔයිල් පයිප්ලයින් ටික බ්ලාස්ට් කරලා දාන එක. එහෙම කලොත් නං ඉතිං අපිට අලබතල වවාගන කන්න තමා වෙන්නෙ
     
    • Like
    Reactions: NRTG and laka007